මේ වීඩියෝ එකේ දෙවනියට කියන song එක මොකක්ද?

somapala

Member
Jun 2, 2007
293
16
0
මේ වීඩියෝ එකේ දෙවනියට කියන song එක මොකක්ද?

මේ වීඩියෝ එකේ දෙවැනි සින්දුව මොකක්ද? කවුද එක කියන ගායකයා?

ඇස් දෙකක් වගේ මව්පියෝ අනේ,
මාමෙන් උතුරේ සෙබලෙකුගේ...

https://www.facebook.com/pattakolla/videos/450060825197515/

song එක හොයා ගන්න උදවු කරන්නකෝ.

ස්තුති..