--https://youtu.be/qdycfWfAtsM?t=204
අපි කාර් එකක යන ගමන් කතා කෙරුව කියල ශබ්දයේ වේගයට කාර් එකේ වේගය එකතු කරන්න පුලුවන්ද
අපි කාර් එකක යන ගමන් ටෝච් එකක් ගැහුව කියල ආලෝකයේ වේගයට කාර් එකේ වේගෙ එකතු කරන්න පුලුවන්ද?
කාර් එකේ යන ගමන් බෝලයක් වගේ දෙයක් විසි කලොත් ඔන්න කතාව ඇත්ත... ඒ උදාහරණෙ ශබ්දයේ වේගයටයි ආලෝකයේ වේගයටයි ආදාල කරගන්න බෑනෙ