මේ වීඩියෝ එක රිවර්ස් වීඩියෝ එකක්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    නෑ නේද? ඈත මනුස්සයෙක් ෆෝන් එක කනේ ගහගෙනද කොහෙද ඉස්සරහට යනව පේනවනෙ.

    මේක මේ ස්පේස් එක්ස් එකෙන් කරන තවත් ජිල්මාට් එකක්ද? 🤔

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,940
    16,959
    113
    Colombo
    yako booster eka land karana video ekak bn. real ewwa.

    නෑ නේද? ඈත මනුස්සයෙක් ෆෝන් එක කනේ ගහගෙනද කොහෙද ඉස්සරහට යනව පේනවනෙ.

    මේක මේ ස්පේස් එක්ස් එකෙන් කරන තවත් ජිල්මාට් එකක්ද? 🤔

    meka falcon heavy rocket eke booster stage deka landing karana video ekak. . danata hadala thiyana powerful ma rockert eka.
    ------ Post added on Nov 2, 2022 at 9:20 AM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මේ ෆැල්කන්හෙවි එකේ බූස්ටර් දෙක ගොඩබාන වීඩියො එකක් වගේ.ජිල්මාට් නෙමේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මීට කලින් ඕක දැකලා නැද්ද? :shocked: පෘථිවියෙ නෙමේ ද ඔබතුමා ජීවත් වෙන්නෙ?:eek: SpaceX Falcon Heavy booster landing එකක්. ඕවා reusable rockets. ඒවට ඔහොම land කරන්න පුළුවන්. :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    booster landing එකද? ජිල්මාර්ට් නෙවෙයි
    me eiye falcon heavy launch eke booster landing ekane bn. oka jilmart neme.

    මීට කලින් ඕක දැකලා නැද්ද? :shocked: පෘථිවියෙ නෙමේ ද ඔබතුමා ජීවත් වෙන්නෙ?:eek: SpaceX Falcon Heavy booster landing එකක්. ඕවා reusable rockets. ඒවට ඔහොම land කරන්න පුළුවන්. :yes:
    මේ ෆැල්කන්හෙවි එකේ බූස්ටර් දෙක ගොඩබාන වීඩියො එකක් වගේ.ජිල්මාට් නෙමේ
    yako booster eka land karana video ekak bn. real ewwa.

    meka falcon heavy rocket eke booster stage deka landing karana video ekak. . danata hadala thiyana powerful ma rockert eka.
    ------ Post added on Nov 2, 2022 at 9:20 AM

    ඔය hashtag එකට ගියාම තිබ්බේ. වැඩේ ඇත්ත

    booster landing එකද? ජිල්මාර්ට් නෙවෙයි

    ජිල්මාට් කියලා අදහස් කලේ ස්පේස් එක්ස් එකෙන් කරන තව අලුත් වැඩ කෑල්ලක්ද කියන එක. 🥺

    අඩෝ බලපන් ඉතින් ෆිල්ම් වලින් බලපුවා දැන් ඇත්තට වෙනවනෙ. 😌
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Ooka රිවර්ස් බන්.

    කොඩිය දිහා බලහන් ඒක නිකන් පිස්සු හැදිල වගේ දගලන්නේ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,940
    16,959
    113
    Colombo
    ජිල්මාට් කියලා අදහස් කලේ ස්පේස් එක්ස් එකෙන් කරන තව අලුත් වැඩ කෑල්ලක්ද කියන එක. 🥺

    අඩෝ බලපන් ඉතින් ෆිල්ම් වලින් බලපුවා දැන් ඇත්තට වෙනවනෙ. 😌
    oka live stream eke baluwe. hammo booster deka land karaddi goosebumps yako. patta lassanai. sonic boom dekath ahenwa lassanata.
     
    • Love
    Reactions: Heshan Daminda