නෑ නේද? ඈත මනුස්සයෙක් ෆෝන් එක කනේ ගහගෙනද කොහෙද ඉස්සරහට යනව පේනවනෙ.
මේක මේ ස්පේස් එක්ස් එකෙන් කරන තවත් ජිල්මාට් එකක්ද?
මේක මේ ස්පේස් එක්ස් එකෙන් කරන තවත් ජිල්මාට් එකක්ද?
නෑ නේද? ඈත මනුස්සයෙක් ෆෝන් එක කනේ ගහගෙනද කොහෙද ඉස්සරහට යනව පේනවනෙ.
මේක මේ ස්පේස් එක්ස් එකෙන් කරන තවත් ජිල්මාට් එකක්ද?
පෘථිවියෙ නෙමේ ද ඔබතුමා ජීවත් වෙන්නෙ?
SpaceX Falcon Heavy booster landing එකක්. ඕවා reusable rockets. ඒවට ඔහොම land කරන්න පුළුවන්. 
booster landing එකද? ජිල්මාර්ට් නෙවෙයි
me eiye falcon heavy launch eke booster landing ekane bn. oka jilmart neme.
මීට කලින් ඕක දැකලා නැද්ද?පෘථිවියෙ නෙමේ ද ඔබතුමා ජීවත් වෙන්නෙ?
SpaceX Falcon Heavy booster landing එකක්. ඕවා reusable rockets. ඒවට ඔහොම land කරන්න පුළුවන්.
![]()
මේ ෆැල්කන්හෙවි එකේ බූස්ටර් දෙක ගොඩබාන වීඩියො එකක් වගේ.ජිල්මාට් නෙමේ
yako booster eka land karana video ekak bn. real ewwa.
meka falcon heavy rocket eke booster stage deka landing karana video ekak. . danata hadala thiyana powerful ma rockert eka.
------ Post added on Nov 2, 2022 at 9:20 AM
ඔය hashtag එකට ගියාම තිබ්බේ. වැඩේ ඇත්ත
booster landing එකද? ජිල්මාර්ට් නෙවෙයි
oka live stream eke baluwe. hammo booster deka land karaddi goosebumps yako. patta lassanai. sonic boom dekath ahenwa lassanata.ජිල්මාට් කියලා අදහස් කලේ ස්පේස් එක්ස් එකෙන් කරන තව අලුත් වැඩ කෑල්ලක්ද කියන එක.
අඩෝ බලපන් ඉතින් ෆිල්ම් වලින් බලපුවා දැන් ඇත්තට වෙනවනෙ.![]()