මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අපරාදෙ දැන් තේරුමක් නෑ බන්. වයස 22 ක් වෙලත් මුකුත් නෑ කියන්නෙ ඔය ලයිෆ් එකෙන් වැඩකුත නෑ බන්. වෙනද වගේ අම්මගෙ අතින්ම අල්ලගෙන පලයන් බන් 🤦
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    තෝ පොත් කියෝ කියෝඉන්න අතරේ උබ කවදහරි බදින්න ඉන්න කෙල්ලේ මේ වෙලේ කොල්ලෙක් එක්ක රූම් එකක හැමිනෙනවා.
    ඒක නෙමෙයි උබේ අම්මව පල්සර් එකෙන් නාකි මයිනගේ බඩ උඩට නැග්ගුවේ නැද්ද @thaweesha ponnayo
     

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    එපා කොල්ලෝ, ලව් කරන්න යන්නෙපා.... කෙල්ලෝ කියන්න මහ අමුතුම ජාතියක්.... ඒ වගේම බැදපු පිරිමි කියන්නෙ ඊට එහා අමු ජාතියක්... (හැම එකාම නෙමෙයි 95% විතර එහම තමා) දිග කතාවක් මම කෙටියෙන් කියන්නම්, මම අවුරුදු තුනක් යාලුවෙලා හිටිය කෙල්ල බැදපු එකක් එක්ක msg , call, video call ගන්නවා මට මාට්ටු උනා, මම ඒකට එපා කීවාම උන් ඒක හොරන් කරන්න ගත්තා ඒකත් මාට්ටු උනා, ඉතින් මම එකට බැන්නා... වටේ යන්නෙපා කීවා... එහෙම කීවා කියල ඒකී මාව ඇතෑරියා... මම හොදටම වැටුනා... කෙල්ල මාව අතෑරිය එකට නෙමෙයි, කෙල්ල මට බොරු කීව එකටයි, අරූ ඒකිට ගහල අතාරින එකටයි... ඒකට මට දුකයි... මම ඒකි අමාරුවේ වැටෙයි කියලා ගොඩාක් දුක් උනා... ඒත් කෙල්ල හැරිලවත් බැලුවේ නෑ.... උන් දෙන්න දිගටම උන්ගෙ ලව් එක කරන් ගියා... තාමත් උන් ඒක ලස්සනට කරන් යනවා... අර්‍ර් ඌගේ කසාද ගෑනිත් ශේප් එකේ තියන් ඉන්නවා.

    මම උන්ට අරක නවත්තන්න නොකියා, ඒ කිසිම දෙයක් නොදන්න, ආයේ ප්‍ර්සන නොකර හිටියානම් කෙල්ල අදටත් මට ලව් කරයි.. වටේ යන ගමන්... ඒත් මම කොල්ලෙක්... වටේ යන එකියක මොකටද මට... මගේ නම්බුව....

    අන්න ඒ නිසා මම හිතාගත්තා... ආයේ ලව් කරන්නෙ නෑ.... කියලා... ගෙදරින් බදින්න කියලා බල කරාම ඒ ගොල්ල කියන එකකට හා වෙනවා.... එච්චරයි....
    ඉතිං බංං ඔය විස්තරේ අරූ බැදපු ගෑනිට යවපන්.....😂
     

    Sen-lu

    Well-known member
  • තෝ පොත් කියෝ කියෝඉන්න අතරේ උබ කවදහරි බදින්න ඉන්න කෙල්ලේ මේ වෙලේ කොල්ලෙක් එක්ක රූම් එකක හැමිනෙනවා.
    ඒක නෙමෙයි උබේ අම්මව පල්සර් එකෙන් නාකි මයිනගේ බඩ උඩට නැග්ගුවේ නැද්ද @thaweesha ponnayo
    ඔය තවීශ නෙවේ බං අර පිලිමතලාව පැත්තෙ ඉන්න මානසික ලෙඩා.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Baya wenna epa matat 25+ passa tami kallak set una uba wayasdi mamat ohamai hita hita hitya dan 3 wani kella mata inna me..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: පොත් කියවල ලවු කරන්න යනව කියන්නෙ හරියට පීනන්න online ඉගෙනගෙන මුහුදට පැන්නා වගේ වැඩක් මචන්..

    ඒ නිසා පොත් අමතක කරපං.. හොදට සෝශල් වෙයන්, ලස්සනට නීට් එකට ඇදපං, පිරිසිදුව ඉදපං හඩ්ඩා වගේ නැතුව. කෙල්ලො අමුතුම ජාතියක් වගේ කියල හිතන් ආශ්‍රය කරන්නෙ නැතුව උනුත් අපි වගේම සෙට් එකක් කියල හිතන් ආශ්‍රය කරපං. සිම්ප් කෙනෙක් වෙන්න එපා. ඇබලය වගේ මූනු දිහා බලන් ඉන්න යන්නත් එපා. උබ කැමැතිනම් කෙලින් කියන්න ගට හදාගනින්.. (ඒකිගෙ ලගට ගිහින් "කෙලින්" කියල කියන්න නෙමෙයි කිවුවෙ. කැමති කියල direct කියපං) ටෝක් කරනව කියල හිතාගෙන පස්සෙන් යන්න එපා. නෝමල් ලයින් කරපං. වැද වැටි වැටිනම් පස්සෙන් යන්න එපා.
     
    • Love
    Reactions: Any.key

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් නැත්නම් වැලක් බලලා අතේ පාරක් ගහල හිටපන් බන්.. 😌 (2)