මේ වෙලාවෙ ආණ්ඩුව

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    මේ වෙලාවෙ ආණ්ඩුවට බැනලා වැඩක් නෑ බත් බැලයෝ.. උඔලට කලින් දැන්වුවත් ගෙවල් වලින් යන්නෙත් නෑ, කියන දේ අහන්නෙත් නෑ. දැක්කනෙ අවදානම දැක දැක පොටෝ ගන්න දගලන හැටි.
    මේ වෙලාවෙ පවතින ආණ්ඩුවට බනින්නෙ මෝඩ හැත්ත. අපිට විතරක් නෙමෙයි, අපිට වඩා දෙයක් කරන්න පුළුවන් රටවලුත් යන එනමක් නෑ මේ වගේ ආපදා වලදී. හොදම දේ හැකි පමණිනන් අන් අයට උදව් කරන එක.


    සේරම බොට්ටු හෙලිකොප්ටර් සහ හමුදාව දැම්මත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    1000084584.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    විපක්ෂේ උන් සර්ව පාක්ෂික සමුළුවට එන්න බෑ කියලා එක මගඩියක් කියලා :lol:

    කැරිම කුහකයෝ ඉන්නේ විපක්ෂේ ත් සමහරක්