මේ වෙලාවෙ හොදම වාහන

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    call eken kohoma ganan kiwaath, vehicle eka check karala, aduwata offer ekak deepan. godak un wikunaganna beruwa inne ads dammata.

    ape ekek maliban ekatada koheda dala tibba k10 ekak 27.50 idan dan 22.50 ta wenakan adu karala tiyenne, eth tama wikunaganna beriwa adanawa. kalin ikman ad eka 60 days iwara weddi calls 85+, 3 denai balanna awith tibbe. dan aluthin dapu eketh 70+. 5 denek awa kiwwa,. eketh godak un broker
    Agreed:yes::yes: experiencing it these days with my motorbike
     
    • Like
    Reactions: reddit

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    වාහන මාර්කට් අවුල් ගිහින් FB එකේ මරා ගන්නවා.විකුනන්න වැඩි මිල දාලා..ලොකු ගනන් වලට ගත්ත උන් නන්නත්තාර වෙලා වගේ...
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වාහන මාර්කට් අවුල් ගිහින් FB එකේ මරා ගන්නවා.විකුනන්න වැඩි මිල දාලා..ලොකු ගනන් වලට ගත්ත උන් නන්නත්තාර වෙලා වගේ...
    ගෘප් වලද? මොකද්ද ගෘප් එක
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ගෘප් වලද? මොකද්ද ගෘප් එක
    Hema group walama ahemai...oya wahana walata wenama tina group balapan..godak un market stable karaganna dagalanawa..anith in bargain...

    Sale wenne nethi aka tamai dan wela thinne..gaththa un bayawela wage
     
    • Like
    Reactions: The_Joker

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    වාහන මාර්කට් අවුල් ගිහින් FB එකේ මරා ගන්නවා.විකුනන්න වැඩි මිල දාලා..ලොකු ගනන් වලට ගත්ත උන් නන්නත්තාර වෙලා වගේ...
    👆මේක sure නැත්තම් ලක්ෂ 5 ක් විතර අඩුවෙන් 60-70 යන car එකක ad එකක් දාල බලපන්කො, sale කාරයෝ call කරලා තග දානවා ඉවරයක් නැහැ :p
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    👆මේක sure නැත්තම් ලක්ෂ 5 ක් විතර අඩුවෙන් 60-70 යන car එකක ad එකක් දාල බලපන්කො, sale කාරයෝ call කරලා තග දානවා ඉවරයක් නැහැ :p
    කෙලවෙලා තීන්නේ ගොඩක් උන්ට..ඒකයි දගලන්නේ...ගානක් අඩුවෙන් වාහනයක් දාපු ගමන් දිගටම ලොකු ගණන් වැඩි කරලා ඇඩ් පෝලිමක් දානවා සයිට් වල ඒ මොඩෙල් එකේම:P
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    කෙලවෙලා තීන්නේ ගොඩක් උන්ට..ඒකයි දගලන්නේ...ගානක් අඩුවෙන් වාහනයක් දාපු ගමන් දිගටම ලොකු ගණන් වැඩි කරලා ඇඩ් පෝලිමක් දානවා සයිට් වල ඒ මොඩෙල් එකේම:P
    ow eka sahenna wenawa me dawas wala
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mama ad ekak dala ude waruvama sms godak awa ganan ussanna kiyala. Group message vage yavanne. mage eka 10 lak valin vadi karanna thamai kive. Riyasevane.