මේ වෙලාවේ බීල ඉන්න උන් කවුද..?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Johnny ayyage

    Black ekei Red ekei venasa mokakda ban?

    Meka ahanna hondama thena methana ne .. :D

    Avurudu ganak parana eka dannava ..
    kade gaanath patta venas..

    ehema arunama angata danena venasa mokakda?

    රෙඩ් එකත් හොදයි බ්ලැක් එකත් හොදයියියි :D

    රෙඩ් එක - වදිනවා ඒ වෙලේම තැපැල් සින් නැ කට ගදගහනවා පොඩ්ඩක් විතර BILaK එකක් ගන්න ගානට බෝතල් 2 ගන්න පුළුවන් වෙඩින් වලට සුදුසුයි

    බ්ලැක් ලේබල් - ගාන සැරයි ඉස්සෙල්ලම බීගෙන බීගෙන යන්න පුළුවන් වැඩිය සැරක් තේරෙන්නේ නැ කට ගද ගහන්නේ නැ 100 / 100 නෝමල් ඉන්න පුළුවන් හැබැයි ආතල් එකේ ගහලා ඉක්මනට බලන් ඉඩදීම තැපැල් සින් එක එනවා පරිස්සමෙන් බොන්න ඕනේ පෙරේතකමට බීගෙන බීගෙන යන්න හොද නැ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සැර 11 ලිරටයක් ගැහුවා කියන්නේ ඉතින් ගල් බාගයක් තනියම ගැහුවා වගේනේ...:shocked: අවුල් වෙන එක අහන්නත් දෙයක්ද... බොනවා කියල ඔහොමත් බොනවද....:lol:

    ඔහොම විනො ගහන්න එපා යකො, තොට අර්ශස් හැදෙයි.. පුක පූටුවෙලා ඉන්න වෙයි..

    මම තනියම ගැහුවා බන් බොන්න බොන්න ආසයි සිගරට් එකක් සෙට් වුනේ නැ දුක පමණයි උරුම :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බ්ලෙන්ඩ් එකේ මචන් වෙනස.. ප්‍රතිශතේ වෙනස් මොල්ට් බ්ලෙන්ඩ් වල. මට මතක හැටි හරිනම් බ්ලැක් එක 80 බ්ලෙන්ඩ් විත් 40 විස්කී.. රෙඩ් එක 35 මොට් අන්ඩ් ග්‍රේන් විස්කි..

    මම ගාව ත්‍රෙඩ් එකක් තිබ්බා ඉඩහන්කෝ :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19949712 said:
    මම තනියම ගැහුවා බන් බොන්න බොන්න ආසයි සිගරට් එකක් සෙට් වුනේ නැ දුක පමණයි උරුම :(

    ඔව් බන් බොන එකේ අතල් එka හරියට එන්නේ සිගා එකක් ගැහුවම තමා...:love:

    ගනට වදිල තියෙද්දී සිගා පත්තු කරගන්න ඕනේ...:love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    බියර්
    ලොව 03 වනුවට ජනප්‍රියම පානය ලෙස බීර හෙවත් බියර් හදුන්වයි.
    එය මෝල්ට් බාර්ලි වලින් නිපදවා හොප්ස් මලින් රස ගන්වනු ලබයි.

    33_zpslhmkfkew.jpg

    34_zps5lcgz3m5.jpg

    32_zpstryaet0d.jpg

    35_zpsqhcyipmk.jpg

    මීට අමතරව ලොව පුරා විසිරුණු විවිධ නම්, විවිධ අමුද්‍ර‍ව්‍ය මගින් නිපදවනු ලබන මත්පැන් වර්ග බෝහෝමයි....
    37_zpsh6ax3tiu.jpg

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]​

    :D:D

    අනික් ටිකත් තියනවා

    http://www.elakiri.com/forum/showthread.php?p=19710112#post19710112
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19949712 said:
    මම තනියම ගැහුවා බන් බොන්න බොන්න ආසයි සිගරට් එකක් සෙට් වුනේ නැ දුක පමණයි උරුම :(
    දිගට බොන්න එපා බන් හොද නැ.. මගේ මල්ලිකෙනෙක් ඉටලිවල බිව්වා දිගටම.. පොරට අන්තිමට අර්ශස් හැදුනා. බොක ෆිට් වෙලා. එක කෙලියයි.. අන්තිමට බවල් වොශ් කලා.. කුජීතයි.. මම හිතුවේ ඌ මැරෙයි කියලා අහවල් වැඩේ කොරන්න බැරුව. හේතුව පමනට වඩා වීනො පානය කිරීම.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් බොන එකේ අතල් එka හරියට එන්නේ සිගා එකක් ගැහුවම තමා...:love:

    ගනට වදිල තියෙද්දී සිගා පත්තු කරගන්න ඕනේ...:love:

    මෙහෙ පෙට්ට්යක්ම ගන්න ඕනේ නේ බන් ඊයේ බජට් අවුල් නිසා විනෝ එක විතරයි ගත්තේ :(

    දිගට බොන්න එපා බන් හොද නැ.. මගේ මල්ලිකෙනෙක් ඉටලිවල බිව්වා දිගටම.. පොරට අන්තිමට අර්ශස් හැදුනා. බොක ෆිට් වෙලා. එක කෙලියයි.. අන්තිමට බවල් වොශ් කලා.. කුජීතයි.. මම හිතුවේ ඌ මැරෙයි කියලා අහවල් වැඩේ කොරන්න බැරුව. හේතුව පමනට වඩා වීනො පානය කිරීම.

    ඔව් බන් ආයේ බොන්නේ නැ මම මේ ඉදලා හිටලා බොන්නේ ආයේ ලබන මාසේ බොනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;19949744 said:

    මෙහෙ පෙට්ට්යක්ම ගන්න ඕනේ නේ බන් ඊයේ බජට් අවුල් නිසා විනෝ එක විතරයි ගත්තේ :(

    මගෙත් රට ඉන්න යලුවෙක්ට ඔය අවුල තියනවා... :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19949744 said:

    මෙහෙ පෙට්ට්යක්ම ගන්න ඕනේ නේ බන් ඊයේ බජට් අවුල් නිසා විනෝ එක විතරයි ගත්තේ :(

    ඔව් බන් ආයේ බොන්නේ නැ මම මේ ඉදලා හිටලා බොන්නේ ආයේ ලබන මාසේ බොනවා
    හොද කියුබන් සිගා එකක් ගහන ගමන් පුටුවක හාන්සි වෙලා ඉන්න තිබ්බා නම් ආයේ ආතල් කොටියයි.. කියුබන් හොද එකක් ගන්න බැ බන්.. සැහෙන ගනන්.. ඉස්සර රශියා ඉන්නකොට නම් එහෙන් මෙහෙන් ඔවා සෙට් වෙනවා. නැත්තම් බීඩී කොටයක්වත් නිකන් නැ බන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19949728 said:

    මෙහෙ තියනවා මචන්.. ඉටලිවලත් ඇති.. වයිනරි එකකට ගිහින් බලහන්.. අප්පා හාර්වස්ටින් ඉවරවෙලා ප්‍රෙශර් කරන කාලෙට බෘවරි එකේ උඩ තියනවා මචන් තඩි ජනෙල් පියනක්. ඔක ඇරෙනවා මචන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රෙශර් එකට. ඒඔ වෙලාවට කාටවත් ඇතුලට යන්න බැ.. ගියොත් හුස්ම හිරවෙලා මැරෙනවා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හොද කියුබන් සිගා එකක් ගහන ගමන් පුටුවක හාන්සි වෙලා ඉන්න තිබ්බා නම් ආයේ ආතල් කොටියයි.. කියුබන් හොද එකක් ගන්න බැ බන්.. සැහෙන ගනන්.. ඉස්සර රශියා ඉන්නකොට නම් එහෙන් මෙහෙන් ඔවා සෙට් වෙනවා. නැත්තම් බීඩී කොටයක්වත් නිකන් නැ බන්..

    2493f4b9b2183a4730a10cfeb479d616.jpg

    මම ලංකාවේ ඉද්දි මීගමුවේ ආර්පිකෝ එකේ දැක්කා රු 2000 බෝතලයක ගණන් අසාවට ඉතින් ගන්න හිතුනා ගාන තමා සැර
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19949773 said:
    2493f4b9b2183a4730a10cfeb479d616.jpg

    මම ලංකාවේ ඉද්දි මීගමුවේ ආර්පිකෝ එකේ දැක්කා රු 2000 බෝතලයක ගණන් අසාවට ඉතින් ගන්න හිතුනා ගාන තමා සැර
    පට්ට පහර මචන්.. කියුබන් එවා තමා එලම. ගහන්න ඔනේ නැ ඉම්බත් ඇති.
    ඉස්සර අපේ අප්පා කලු සුරුට්ටු බිව්වලු.. මම නම් දැකලා නැ.. තාම ලන්කාවේ කලු සුරුට්ටු තියනවද බන්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගෙත් රට ඉන්න යලුවෙක්ට ඔය අවුල තියනවා... :yes:

    මම දැන් ඉන්නේ මේ සින්දුවේ එකා ඉන්න විදිහටයි බන් නෝනා ගෙනෙක් නම් නැ තමා හොද වෙලාවට :P

    මෙහෙ තියනවා මචන්.. ඉටලිවලත් ඇති.. වයිනරි එකකට ගිහින් බලහන්.. අප්පා හාර්වස්ටින් ඉවරවෙලා ප්‍රෙශර් කරන කාලෙට බෘවරි එකේ උඩ තියනවා මචන් තඩි ජනෙල් පියනක්. ඔක ඇරෙනවා මචන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රෙශර් එකට. ඒඔ වෙලාවට කාටවත් ඇතුලට යන්න බැ.. ගියොත් හුස්ම හිරවෙලා මැරෙනවා..

    මට ඉතින් එහෙම ලොකු විශේසහයක් නැ බන් අඩුවට තියන එකක් බොනවා සැර විතරක් ඔන්න ගන්න කලින් බලනවා එච්චර තමා විශේෂයකට බලන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට පහර මචන්.. කියුබන් එවා තමා එලම. ගහන්න ඔනේ නැ ඉම්බත් ඇති.
    ඉස්සර අපේ අප්පා කලු සුරුට්ටු බිව්වලු.. මම නම් දැකලා නැ.. තාම ලන්කාවේ කලු සුරුට්ටු තියනවද බන්..

    කළු සුරුට්ටු තියනවා බන් හැබැයි බිඩි වාගේ බොන්න අමාරුයි පට්ට සැරයි රු 40 එකක් ඒ කාලේ නම් දැන් ගණන් දන්නේ නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19949793 said:
    කළු සුරුට්ටු තියනවා බන් හැබැයි බිඩි වාගේ බොන්න අමාරුයි පට්ට සැරයි රු 40 එකක් ඒ කාලේ නම් දැන් ගණන් දන්නේ නැ
    උබ තනියෙන්ද ඉන්නේ සෙට් වෙන්න කවුරුත් නැද්ද? මමත් ගොඩක් වෙලාවට තනියම තමා ඩ්‍රින්ක් එක දාන්නේ ක්‍රවුඩ් එක වැඩි උනාම මම බොන්නේ නැ.. බොක්කේ ෆිට් එකක් හැරෙන්න එහෙමත් එකෙක් එක්ක සෙට් වෙන්නෙත් නැ. සමහරු බිව්වම හරි චාටර්.. නිකන් මීයො වගේ ඉන්න උන් රාක්ශයො වෙනවා බිව්වම, අපො චටර්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නමයයි මචන්, පවුලගෙන් බර බරේ කාලා නිදාගන්න කියලා.. එව්වත් කෙරෙන්න එපැයි. මම යනවා මචන්. ගුඩ් නයිට් ඔක්කොටම.. ආතල් කඩාගන්නේ නැතුව ගහපල්ලා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ තනියෙන්ද ඉන්නේ සෙට් වෙන්න කවුරුත් නැද්ද? මමත් ගොඩක් වෙලාවට තනියම තමා ඩ්‍රින්ක් එක දාන්නේ ක්‍රවුඩ් එක වැඩි උනාම මම බොන්නේ නැ.. බොක්කේ ෆිට් එකක් හැරෙන්න එහෙමත් එකෙක් එක්ක සෙට් වෙන්නෙත් නැ. සමහරු බිව්වම හරි චාටර්.. නිකන් මීයො වගේ ඉන්න උන් රාක්ශයො වෙනවා බිව්වම, අපො චටර්..

    තනියම තමා බන් බොන්නේ ලංකාවේ නම් රංචුවක් එක්කලා තමා සෙට් වෙන්නේ තනියම බොනවා අඩුයි මේ තනියම බොද්දි එපා වෙනවා බන් වෙලාවකට :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නමයයි මචන්, පවුලගෙන් බර බරේ කාලා නිදාගන්න කියලා.. එව්වත් කෙරෙන්න එපැයි. මම යනවා මචන්. ගුඩ් නයිට් ඔක්කොටම.. ආතල් කඩාගන්නේ නැතුව ගහපල්ලා..

    ගුඩ් නයිට් මචන් :D