මේ වෙලාවේ බීල ඉන්න උන් කවුද..?

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මම නම් ඔය දෙකම වදිපුර ගහල නෑ.. එත්මට තේරුණා විදියට black එකේ taste එක රෙඩ් එකට වඩා කොලිට්.... පොඩ්ඩයි හැබැයි.... මුල් shot එකේ පොඩි වෙනසක් තේරෙනවා...:D

    සොහොන;19949692 said:
    රෙඩ් එකත් හොදයි බ්ලැක් එකත් හොදයියියි :D

    රෙඩ් එක - වදිනවා ඒ වෙලේම තැපැල් සින් නැ කට ගදගහනවා පොඩ්ඩක් විතර BILaK එකක් ගන්න ගානට බෝතල් 2 ගන්න පුළුවන් වෙඩින් වලට සුදුසුයි

    බ්ලැක් ලේබල් - ගාන සැරයි ඉස්සෙල්ලම බීගෙන බීගෙන යන්න පුළුවන් වැඩිය සැරක් තේරෙන්නේ නැ කට ගද ගහන්නේ නැ 100 / 100 නෝමල් ඉන්න පුළුවන් හැබැයි ආතල් එකේ ගහලා ඉක්මනට බලන් ඉඩදීම තැපැල් සින් එක එනවා පරිස්සමෙන් බොන්න ඕනේ පෙරේතකමට බීගෙන බීගෙන යන්න හොද නැ


    ඔව්නේ .. රෙඩ් එකේ ටිකක් බර ගතියක් නෑ සැන්ඩි එක්ක එද්දි.
    බ්ලැක් එක ටිකක් තදයි.. කොලිටි... මටනන් ගොඩක් වෙනසක් තේරුනේ නෑ බන්.
    ගාන අහසයි පොළවයි වගේ.... රෙඩ් එකම හොඳා ඉතින් එහෙනන්. ;)


    මගෙත් රට ඉන්න යලුවෙක්ට ඔය අවුල තියනවා... :yes:

    ඉතාලියේ දුම පැකට් එකක් 2.50 / 3 € වෙනවා 10 සෙට් එකක් :rofl: