මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?

මේ වෙලාවේ Lockdown කරන්න ඕනද එපාද?

  • Lockdown මාස 2-3ට ඕන

    Votes: 17 12.1%
  • Lockdown සති 2 ට ඕන

    Votes: 45 31.9%
  • Lockdown එපා.

    Votes: 17 12.1%
  • Lockdown කලින් කරන්න තිබ්බා, දැන් පරක්කු වැඩියි

    Votes: 22 15.6%
  • Lockdown කරත් තේරුමක් නැහැ වැඩේ හරියට වෙන්නේ නැති හින්ද

    Votes: 40 28.4%

  • Total voters
    141

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මාසයක් විතර පාරට එන උන්ට වෙඩි තියනව කියල තද ඇදිරිනීතිය දාල ගොඩ දාන්න පුලුවන් වෙයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කලින් වතාවල් වල වගේ නැතුව සියලු රාජ්‍ය ආයතන වහලා අත්‍යාවශ්‍යය බඩු කඩවල් සහ ෆාමසි විතරක් ඇරලා නොමැරී
    ඉන්න පුලුවන් විදිහට රට වහනවා නම් අවුලක් නෑ මේක පාරට බැස්සම අත්‍යාවශය සේවා හැම එකාම. පෝමිට් දෙනව එන එන හැම
    එකාටම.
     
    • Like
    Reactions: dfgrendezvous

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ලොක් ඩවුන් කරන්න ඕන කියල පිලිගන්නවා, ඒත් ඒකට මේ වෙලාව නෙවෙයි.
    - මොංගල් නන්දෙ
     
    • Haha
    Reactions: Identity

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    lockdown karana eka neme solution eka, minissunge olu hadana ekai. aye lockdown karoth ratak widiyata loku amaruwaka wetenawa. hamoma lock down lockdown ganne, eka tama lesima solution eka. eth aftermath eka hithannawath beri vidiyata ei.

    ada me api vidinne kalin kala lockdown wala sape tama, eth covid control unada? nane. mokada lockdown eka tiynakan rubber ball ekak underwater thiyagena innawa wage control wela open kala hatiyema 2-4 gunayak wediyen kela wenawa.

    mama nam kiyanne restrictions danna ona thadatama
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඒ මොකටද ලොක්ඩවුන් කරන්නෙ ඉන්දියාවෙ උන්ටත් ගහල තියෙද්දි

    231490218_1749248465260293_1516464362460277806_n.jpg
     
    • Like
    Reactions: dfgrendezvous

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ලොක්ඩවුන් නම් තේරුමක් නැති වේවි,අතවශ්‍ය සේවා ටික තියගෙන ඇඳිරි නීතියම දාන්න ඕනේ
    නැත්තම් අපේ අය පාරට එන එක නවත්තන්න බැහැ
    සමහරු ඇල්ලේ,ආරුගම්බේ ගිහින් ෆොටොසුත් දානවා,උන් එක්ක මොන ලොක්ඩවුන්ද
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    lockdown karana eka neme solution eka, minissunge olu hadana ekai. aye lockdown karoth ratak widiyata loku amaruwaka wetenawa. hamoma lock down lockdown ganne, eka tama lesima solution eka. eth aftermath eka hithannawath beri vidiyata ei.

    ada me api vidinne kalin kala lockdown wala sape tama, eth covid control unada? nane. mokada lockdown eka tiynakan rubber ball ekak underwater thiyagena innawa wage control wela open kala hatiyema 2-4 gunayak wediyen kela wenawa.

    mama nam kiyanne restrictions danna ona thadatama

    Mekath aththa ban.
    Lankawe lockdown 2020 April/May 2021 June/July thibbata corona nathi wela naha thamai.

    Minissunta kela wuna. Wisheshayen mase anthimata gedara hitiyath padiya enne nathi rassawal karapu un.

    Ratak widiyatath kela wela. Thel tika ganna, car gennanna, pohora gennanna, gas gennanna salli naha danatamath.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    lockdown karana eka neme solution eka, minissunge olu hadana ekai. aye lockdown karoth ratak widiyata loku amaruwaka wetenawa. hamoma lock down lockdown ganne, eka tama lesima solution eka. eth aftermath eka hithannawath beri vidiyata ei.

    ada me api vidinne kalin kala lockdown wala sape tama, eth covid control unada? nane. mokada lockdown eka tiynakan rubber ball ekak underwater thiyagena innawa wage control wela open kala hatiyema 2-4 gunayak wediyen kela wenawa.

    mama nam kiyanne restrictions danna ona thadatama
    ලොක් ඩවුන් එකක් කරන්නෙ තත්වය පාලනය කරන්න. පාලනය කරාට පස්සෙ, මොලයක් තියෙන එවුන් නම් යුක්‍රේනෙනුයි ඉන්දියාවෙනුයි ලෙඩ්ඩු ගෙනල්ල එක්ස්පෙරිමන්ට් හුත්තවල් කරන්න යන්නෙ නෑ.
     
    Sen-lu

    Well-known member
  • lockdown karana eka neme solution eka, minissunge olu hadana ekai. aye lockdown karoth ratak widiyata loku amaruwaka wetenawa. hamoma lock down lockdown ganne, eka tama lesima solution eka. eth aftermath eka hithannawath beri vidiyata ei.

    ada me api vidinne kalin kala lockdown wala sape tama, eth covid control unada? nane. mokada lockdown eka tiynakan rubber ball ekak underwater thiyagena innawa wage control wela open kala hatiyema 2-4 gunayak wediyen kela wenawa.

    mama nam kiyanne restrictions danna ona thadatama
    ඔළු හදනව කියල දිය කරල පොවන්න බෑනෙ. අනික කොයි තරම් හොඳට හිටියත් හැදෙන්න ඉඩ තියෙනව. (ඒකට ඕන තරම් සාක්ෂි එලකිරියෙත් තියෙනව).

    රට වැහුවම යන අවුලට වඩා ලොකු අවුලකට ඉස්සරහට යන්න වෙනව මෙහෙමම පැතිරෙන්න දුන්නොත්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ගොඩක් අයගෙ ඇඟට ගිහිල්ල ඉවරයි..සති දෙකකට ලොක්ඩවුන් කරල සිංහලු අල්ලපු ගෙදර එවුන් එක්ක කතා නොකර ගම අස්සෙ ඇවිදින්නෙ නැතුව කැපවෙලා පරිස්සමින් වැඩකරොත් තත්වය පාලණය කරගන්ඩ පුලුවන් වෙයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    dan nam parakku wadi habai damage eka control karaganna hari puluwan wei dan wahuwath. eth healthcare eke aya kiyana eka wath ahanne nane kaiwaru pons. hoyala balapalla dan kochchara marenawada kiyala. idh eke kalin lesiyen marune na leddu. dan eheth marenawa. meka dan out of control. thawath me kalakanni unge ego maintain karanna minissu bili denawa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නන්දෙයි මයිනයි සාමාන්‍ය මිනිහෙක් වගෙ පාර බස් එකේ ගිහින්, මිනිස්සු යන එන කඩ වලින් බඩු ගන්නවනම්, workplace එකේ දවස ගානේ pcr නොකර අනෙක් ආයතන වල වගේ වැඩ කටයුතු කරනවනම් lockdown නොකර තිබ්බට අවුලක් නෑ.
    සාමාන්‍ය මිනිස්සු අමාරුවෙ දාන්නයි මුන්ට විශේෂයකුයි.
     
    • Like
    Reactions: NRTG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං මේ වෙලාවෙ සෞඛ්‍ය වගේම ආර්ථික සමාජීය විදියටත් මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනා සම්පූර්ණයෙන් වහල සියල්ල අඩපණ උනොත් සෙවා ලබාදීම් සේරම අවහිර වෙලා මිනිස්සු අසරණ වෙනවා සොරි වෙන්නම ඒක තවත් කේස් එකක් වෙනවා ඒකෙන් හැම කෙනෙකුටම පහර වදිනවා

    මම නම් දකින්නෙ මේ වෙලාවෙ දැඩි වගේම ඉහළ කළමනාකාරීත්වයක් තියෙන සංචරණ සිමා දලා එය නිසි පරිදි කළමනාකරනය කරගෙන එන්නත්කරන ක්‍රියාවලිය වේගවත් කිරීම ගෙයින් ගෙට ගිහිල්ල හරි එතකොට මැරෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ඉක්මනටම ඒ වගේම මචං සංචරණ සිමා නිසි ඵලදායී ලෙස ක්‍රියාත්මක උනොත් නිසි කළමනාකාරිත්වයක් යටතේ වයිරස් ව්‍යාප්‍රතිය බෙහෙවින් පාලනය කරගන්න පුළුවන් වෙයි.

    මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න අපි රැකුනොත් මේ ප්‍රශ්නෙ විසදෙයි නිසැකව කියන්න පුළුවන්