පෙරටුගාමී ඉන්නේ හාඩ්කෝ සමාජවාදී සීන් එකේ...උන් බලයට ආවොත් northkorea වගේ තමාJVP & පෙරටුගාමී .
පුද්ගල චරිත උලුප්පන්න එපා. මේ පක්ශ දෙකේ කලින් ඉදන් ස්තාවරය ඒක.
හැබයි දැන් NPP එක හැදුනට පස්සේ අනුර කුමාර ඉස්මතු වෙනවා.
පුද්ගල වීරයෝ හදාගන්න එපා. උබලට මෙච්චර කල් කෙල උනේ ඕකෙන්
පක්ෂයකට ජනාධිපති වෙන්න බෑනෙ මචං ඉතිං..ඒකයි අනුර කියන්නෙJVP & පෙරටුගාමී .
පුද්ගල චරිත උලුප්පන්න එපා. මේ පක්ශ දෙකේ කලින් ඉදන් ස්තාවරය ඒක.
හැබයි දැන් NPP එක හැදුනට පස්සේ අනුර කුමාර ඉස්මතු වෙනවා.
පුද්ගල වීරයෝ හදාගන්න එපා. උබලට මෙච්චර කල් කෙල උනේ ඕකෙන්
Pachum ne aragalaye nirmathru.පචුම් ඇයි දැම්මෙ?![]()
North korea සමාජවාදී සීන් එකක් නෙමෙයි බන් තියෙන්නේ .පෙරටුගාමී ඉන්නේ හාඩ්කෝ සමාජවාදී සීන් එකේ...උන් බලයට ආවොත් northkorea වගේ තමා
හරි නම් JVP පෙරටුගාමී model එක අනුව එතනට යන්න ඕනේ නාමික කෙනෙක්. පක්ශෙ තමයි තීරණ ගන්නෙපක්ෂයකට ජනාධිපති වෙන්න බෑනෙ මචං ඉතිං..ඒකයි අනුර කියන්නෙ
ඉතිං පක්ශෙ තීරණය අරන් තමයි අනුරව එවන්නෙ. UNP එකේ රනිල ඌවම පත් කරගන්නව වගේ නෙමෙයිහරි නම් JVP පෙරටුගාමී model එක අනුව එතනට යන්න ඕනේ නාමික කෙනෙක්. පක්ශෙ තමයි තීරණ ගන්නෙ
නෑ මම කිව්වෙ පුද්ගලයව තොරන්න තීරණය කරන එක ගැන නෙමෙයි. රටේ පාලනය කරද්දී තීරන ගැනීම.ඉතිං පක්ශෙ තීරණය අරන් තමයි අනුරව එවන්නෙ. UNP එකේ රනිල ඌවම පත් කරගන්නව වගේ නෙමෙයි