ඇදිරි නීතිය වෙලේ ගේ වටේ රේස් පදින්න.
ඇදිරි නීතිය බලන්න යන්න
මෝඩ කmaට බේත් නැනෙ..මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද...
![]()

මෝඩ කmaට බේත් නැනෙ..මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද...
![]()

Oya uba hithana widiyatama thamai anith buruwoth hithanne... un buruwo nam ubath buruwek...![]()

පිස්සු හැදෙයි මම තාම ගියෙ නැ උදේ ඉදන් පෝලිම් වල ඉන්න උන් තමා මෝඩයො..ඒ මෝඩයො හින්ද මටත් යන්ඩ වෙනව , පෙට්ටල් නැ යකෝ රිසවු එකෙත් දිවුව සෑහෙන දුර..![]()

හැමතැනම වැඩ නැවතිලා හින්ද තෙල් උනත් හිඟ වෙන්න පුළුවන් කොරෝන ඉවර වෙද්දී. ඒත් මම නම් හිතන්නේ තව තෙල් ගොඩක් තියනවා ස්ටෝ කරලා. සලාකෙට හරි දෙයි.

ඉතින් ඔය හේතුව හින්ද තමයි අනිත් උනුත් තෙල් ගහනවා ඇත්තේ. තියෙන තත්වේ අනුව උඹත් ගිහින් තෙල් ගහන එක වැරදිනේ එතකොට. කන එකයි, රෙන එකයි, රස්සා කරන එකයි, ගමන් බිමන් යන එකයි ටිකක් පැත්තකට තියල මේක ටිකක් පාලනය කරගන්න උදව්වක්නේ කරන්න ඕන.

anna ekayi. gedara podi car ekak thiyana, kawadawath eke yanneth nathi un tikak gihin thel tika stock karaddi ambulance ekakatawath nathi wenawa anthime. gatta unta wadakuth na, ratata wadakuth na.කොහොමත් බං තෙල් හිගයක් මුකුත් දැනට වෙලා නෑනේ.. මේ කරන වැඩෙන් වෙන්නේ ඒකත් වෙන එක.. එතකොට ඕනම කරන වාහන වලට වගේ හදිස්සියට තෙල් ගහගන්නත් තෙල් නැති වෙනවා![]()
ඉතින් බං දැන් තෙල් ගැහුවා කියලා උබ කොහේ යන්නද... ? ඔය දිව්වා වගේ තව ටිකක් දුවපන්![]()
තව දිවුවොත් නම් මග හිටිනව බන් රිසවු එකෙත් දුවල තියෙන්නෙ අන්තිමට හරිය ඇත්තෙ..