මේ වෙලේ

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇදිරි නීතිය දාලා තියෙන පැති වල අපේ සමහරු ඇයි තෙල් ගහගන්නේ මේ වෙලේ..? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ කmaට බේත් නැනෙ..:lol::lol: මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද... :frown::frown:
     
    • Like
    Reactions: nivish

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇදිරි නීතිය වෙලේ ගේ වටේ රේස් පදින්න.

    ඇදිරි නීතිය බලන්න යන්න

    මෝඩ කmaට බේත් නැනෙ..:lol::lol: මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද... :frown::frown:

    අනේ මංදා බං අපේ මිනිස්සු.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝඩ කmaට බේත් නැනෙ..:lol::lol: මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද... :frown::frown:

    Oya uba hithana widiyatama thamai anith buruwoth hithanne... un buruwo nam ubath buruwek...:lol::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya uba hithana widiyatama thamai anith buruwoth hithanne... un buruwo nam ubath buruwek...:lol::sorry:

    පිස්සු හැදෙයි මම තාම ගියෙ නැ උදේ ඉදන් පෝලිම් වල ඉන්න උන් තමා මෝඩයො..ඒ මෝඩයො හින්ද මටත් යන්ඩ වෙනව , පෙට්ටල් නැ යකෝ රිසවු එකෙත් දිවුව සෑහෙන දුර..:frown:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    හැමතැනම වැඩ නැවතිලා හින්ද තෙල් උනත් හිඟ වෙන්න පුළුවන් කොරෝන ඉවර වෙද්දී. ඒත් මම නම් හිතන්නේ තව තෙල් ගොඩක් තියනවා ස්ටෝ කරලා. සලාකෙට හරි දෙයි.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මෝඩ කmaට බේත් නැනෙ..:lol::lol: මාත් තව ටිකකින් ගිහින් ප්‍රෙට්ට්‍රල් ටිකක් ගහන් එන්ඩ ඔනෙ සදුදට තෙල් නැති වෙයි මේ බුරුවො හින්ද... :frown::frown:

    ඉතින් ඔය හේතුව හින්ද තමයි අනිත් උනුත් තෙල් ගහනවා ඇත්තේ. තියෙන තත්වේ අනුව උඹත් ගිහින් තෙල් ගහන එක වැරදිනේ එතකොට. කන එකයි, රෙන එකයි, රස්සා කරන එකයි, ගමන් බිමන් යන එකයි ටිකක් පැත්තකට තියල මේක ටිකක් පාලනය කරගන්න උදව්වක්නේ කරන්න ඕන.
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පිස්සු හැදෙයි මම තාම ගියෙ නැ උදේ ඉදන් පෝලිම් වල ඉන්න උන් තමා මෝඩයො..ඒ මෝඩයො හින්ද මටත් යන්ඩ වෙනව , පෙට්ටල් නැ යකෝ රිසවු එකෙත් දිවුව සෑහෙන දුර..:frown:

    ඉතින් බං දැන් තෙල් ගැහුවා කියලා උබ කොහේ යන්නද... ? ඔය දිව්වා වගේ තව ටිකක් දුවපන්;)
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හැමතැනම වැඩ නැවතිලා හින්ද තෙල් උනත් හිඟ වෙන්න පුළුවන් කොරෝන ඉවර වෙද්දී. ඒත් මම නම් හිතන්නේ තව තෙල් ගොඩක් තියනවා ස්ටෝ කරලා. සලාකෙට හරි දෙයි.

    කොහොමත් බං තෙල් හිගයක් මුකුත් දැනට වෙලා නෑනේ.. මේ කරන වැඩෙන් වෙන්නේ ඒකත් වෙන එක.. එතකොට ඕනම කරන වාහන වලට වගේ හදිස්සියට තෙල් ගහගන්නත් තෙල් නැති වෙනවා :eek:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉතින් ඔය හේතුව හින්ද තමයි අනිත් උනුත් තෙල් ගහනවා ඇත්තේ. තියෙන තත්වේ අනුව උඹත් ගිහින් තෙල් ගහන එක වැරදිනේ එතකොට. කන එකයි, රෙන එකයි, රස්සා කරන එකයි, ගමන් බිමන් යන එකයි ටිකක් පැත්තකට තියල මේක ටිකක් පාලනය කරගන්න උදව්වක්නේ කරන්න ඕන.

    සහතික ඇත්ත.. අපෙ මිනිස්සු විහින් ප්‍රශ්න ඇති කරගන්නේ.. මේ විදියට තෙල් ගහන්න ගත්තාම නිකන්ම රටේ තෙල් හිගයක් එයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඔය හේතුව හින්ද තමයි අනිත් උනුත් තෙල් ගහනවා ඇත්තේ. තියෙන තත්වේ අනුව උඹත් ගිහින් තෙල් ගහන එක වැරදිනේ එතකොට. කන එකයි, රෙන එකයි, රස්සා කරන එකයි, ගමන් බිමන් යන එකයි ටිකක් පැත්තකට තියල මේක ටිකක් පාලනය කරගන්න උදව්වක්නේ කරන්න ඕන.

    මම ඉතාලි ඉදන් ආවෙ නැ බන් ඒක නිසා මගෙන් උන්ට බෝවෙන් නැ ..මස්ක් දාන් යන්නෙ එතකිට මාත් සේප් හදිස්සියක් උනොත් අඩුම ගානෙ පිට යන්ඩ තෙල් එපැයි.. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,977
    3,780
    113
    කොහොමත් බං තෙල් හිගයක් මුකුත් දැනට වෙලා නෑනේ.. මේ කරන වැඩෙන් වෙන්නේ ඒකත් වෙන එක.. එතකොට ඕනම කරන වාහන වලට වගේ හදිස්සියට තෙල් ගහගන්නත් තෙල් නැති වෙනවා :eek:
    anna ekayi. gedara podi car ekak thiyana, kawadawath eke yanneth nathi un tikak gihin thel tika stock karaddi ambulance ekakatawath nathi wenawa anthime. gatta unta wadakuth na, ratata wadakuth na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් බං දැන් තෙල් ගැහුවා කියලා උබ කොහේ යන්නද... ? ඔය දිව්වා වගේ තව ටිකක් දුවපන්;)

    තව දිවුවොත් නම් මග හිටිනව බන් රිසවු එකෙත් දුවල තියෙන්නෙ අන්තිමට හරිය ඇත්තෙ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,120
    31,878
    113
    තව දිවුවොත් නම් මග හිටිනව බන් රිසවු එකෙත් දුවල තියෙන්නෙ අන්තිමට හරිය ඇත්තෙ..

    පදින වාහනේ මැදමුල්ලනින් හම්බෙච්ච එකක් වෙන්න ඇති. :lol: