මේ වෙසක් දවසේ උපදෙසක් දෙන්න.. පින් සිද්ද වේ
මටත් හිතට වදදෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා...
මචන් මම ඒ දවස් පට්ට . සුදුයි. දැන් මචන් ටිකක් තලෙළු වෙලා. ඉස්සර මාව දැන් දැක්කම කියන්නේ කළු වෙලා කියල. ඔව් ඒක .ඇත්ත.. කාලයක් යනකොට කලුවෙනවා තමයි. මට දැන් තියෙන ප්‍රශ්නේ හිතට වදිනවා.
මේකයි කතාන්දරය. මට දැන් අවරුදු 5 ක් කාලයකට පෙර ඉදන් මගේ ඔලුවේ අලුතින් හැදෙන සුදු වෙලා ගලෙනවා.. කලින් මම හිතුවේ හිස්හොරි .කියලා. මම දැනටත් දවසකට 2 පාරක් නානවා. කට්ටිය හිතනවා මම පිරිසිදු නා කියල. කාට කියන්නද. මමනේ දන්නේ... එකට මම ඉංග්‍රීසි බෙහෙත් ගත්තා
ඔලුවට shampo දුන්නා ඒවා නෑවම සනීපයි.හැබැයි ආයෙත් පොතු ගැලවෙනවා ගැලවෙනවා.... මට මේක මානසික වදයක්. කෙල්ලෙක්වත් මගේ ඔලුව ඇත ගාන්න අවොත් මම මාරුවෙනවා. මම පස්සේ දැනගත්ත මේක මගේ අගේ රක්ත වාතයට එන එකක් කියල.... මම සිංහල බෙහෙත් ගත්ත. එත් තම හරි ප්‍රතිපල නා. පුදුමේ කියන්නේ සමහර කාලවල සීතටත් මගේ රස්නේ.. හමත් අදුරු .වෙනවා..... මට මේකට ප්‍රතිකර්මයක් කියන්නකෝ... නිට්ටාවට හොද කරන දක්ෂ වේද මහත්තයෙක් කියපන්කො
ම මර අසහනයකින් ඉන්නේ. මොකද මම Modelling සහ Acting කරනවා. එක නිසා මගේ ශරීරේ පැහැය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මගේ කලින් තිබ්බට වැඩ 10 ගුණයක් විතර හම අව පැහැ ගැන්විලා.. අව්වට පිච්චේන්නෙත් නැතුව මෙහෙම හැම පිච්චෙන්නේ උබ හිතන විදියට මේ රක්තය නිසාද?