එතකොට ගෑනිටයි ළමයි ටිකටයි යන කලදසාව මොකද්ද බන්උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු![]()

එතකොට ගෑනිටයි ළමයි ටිකටයි යන කලදසාව මොකද්ද බන්උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු![]()

ගොඩක් ගම්බද දුශ්කර පලාතකට ගිහිල්ල ජීවත් උනාම හරි බන්. එතකොට depression එකක් එන්නෙ නෑ.
ඔව් බන් යමුද අපි ට්‍රිප් එකක්........
මම නම් ට්‍රිප් එකෙක් නෙමෙයි, දිගටම ජීවත් වෙන්න යන්න හිතාගෙන ඉන්නෙ.
උබට ගෙදර කවුද ඉන්නෙ..වගකීම් නැද්ද උබට ගෙදර...ඒ කට අපිට..
මට කවුරුත් නෑ බන්.
වයස කීයද?...ගමකට ඇවිත් මොනව කරන්නද බං යනවනම් වෙන රටකට යන්න
අනේ මන්ද.
22.
අඩෝ 22 කියන්නේ තාම පොඩිනෙ බං...ජොබ් එකක් කරන්නෙ නැද්ද මොනවද කරන්නෙ
ජොබ් එකක් කරන්නෙ නෑ. මට ජොබ් එකක් කරන්න යන්න හිතෙන්නෙ නෑ.
photo ekk pm krhn balanna
උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු![]()

ගෙදරට වෙලා නිකන්ම ඉන්න පුලුවන්ද බං...ජොබ් එකකට පලයන්....උබෙ ගති ගුන හොදයිද? මිනිස්සුන්ට සතුන්ට කරුනාව දක්වනවද හදවතින්ම...උබ එහෙම එකෙක් නම් මිනිස්සු u ට කැමති වෙනවා sure.
.
ගෙදරය වෙලා මොනවද කරන්නෙ? බං මමත් ගෙදර තමා ඉන්නෙ tv seris බල බලා ඉන්නවා?
මම තනියම බන් ඉන්නෙ. කාමරේට වෙලා ෆිල්ම් බලනව , ඉන්ටනෙට් යනව. තනියම ඉන්න එක අවුලක් නෑ. එලියට බැස්සම තමයි එපා වෙන්නෙ. කෙල්ලො එහෙම දැක්කම. ගතිගුන වාලට මිනිස්සු සලකන්නෙ නෑ බන් පෙනුමත් ටිකක් තියෙන්න ඔනෙ. ජොබ් එකක් කරන්න ගියොත් මාව ගොඩක් ඩිප්‍රෙස් වෙයි. මාව කවුරුත් ගනන් ගන්නෙ එකක් නෑ.