මේ සමාජෙන් ඈත් වෙලා ඉන්න හිතෙනව

lonelyguy

Member
Jul 18, 2016
44
7
0
:yes:

ගොඩක් ගම්බද දුශ්කර පලාතකට ගිහිල්ල ජීවත් උනාම හරි බන්. එතකොට depression එකක් එන්නෙ නෑ.

ඔව් බන් යමුද අපි ට්‍රිප් එකක්........
 
ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඔව් බන් යමුද අපි ට්‍රිප් එකක්........

මම නම් ට්‍රිප් එකෙක් නෙමෙයි, දිගටම ජීවත් වෙන්න යන්න හිතාගෙන ඉන්නෙ.
 
elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම නම් ට්‍රිප් එකෙක් නෙමෙයි, දිගටම ජීවත් වෙන්න යන්න හිතාගෙන ඉන්නෙ.

    උබට ගෙදර කවුද ඉන්නෙ..වගකීම් නැද්ද උබට ගෙදර...ඒ කට අපිට..
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    ai uba kathaida...... minissu salakanne mune lassanta neme gathi guna walata..

    uabata samajen wadi pura ahenne...ara kolla lassanta inwa..hondata andiwana kiyalda...nathanm......ara kolla honda gathi guna thiyena kenek...honda rasswak thiyenwa kiyalda?
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹට කෙල්ලො එපානං අපි දෙන්න බඳිමු :baffled::baffled:

    giphy.gif
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    අඩෝ 22 කියන්නේ තාම පොඩිනෙ බං...ජොබ් එකක් කරන්නෙ නැද්ද මොනවද කරන්නෙ

    ජොබ් එකක් කරන්නෙ නෑ. මට ජොබ් එකක් කරන්න යන්න හිතෙන්නෙ නෑ.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ජොබ් එකක් කරන්නෙ නෑ. මට ජොබ් එකක් කරන්න යන්න හිතෙන්නෙ නෑ.

    ගෙදරට වෙලා නිකන්ම ඉන්න පුලුවන්ද බං...ජොබ් එකකට පලයන්....උබෙ ගති ගුන හොදයිද? මිනිස්සුන්ට සතුන්ට කරුනාව දක්වනවද හදවතින්ම...උබ එහෙම එකෙක් නම් මිනිස්සු u ට කැමති වෙනවා sure.
    .

    ගෙදරය වෙලා මොනවද කරන්නෙ? බං මමත් ගෙදර තමා ඉන්නෙ tv seris බල බලා ඉන්නවා?
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    ගෙදරට වෙලා නිකන්ම ඉන්න පුලුවන්ද බං...ජොබ් එකකට පලයන්....උබෙ ගති ගුන හොදයිද? මිනිස්සුන්ට සතුන්ට කරුනාව දක්වනවද හදවතින්ම...උබ එහෙම එකෙක් නම් මිනිස්සු u ට කැමති වෙනවා sure.
    .

    ගෙදරය වෙලා මොනවද කරන්නෙ? බං මමත් ගෙදර තමා ඉන්නෙ tv seris බල බලා ඉන්නවා?

    මම තනියම බන් ඉන්නෙ. කාමරේට වෙලා ෆිල්ම් බලනව , ඉන්ටනෙට් යනව. තනියම ඉන්න එක අවුලක් නෑ. එලියට බැස්සම තමයි එපා වෙන්නෙ. කෙල්ලො එහෙම දැක්කම. ගතිගුන වාලට මිනිස්සු සලකන්නෙ නෑ බන් පෙනුමත් ටිකක් තියෙන්න ඔනෙ. ජොබ් එකක් කරන්න ගියොත් මාව ගොඩක් ඩිප්‍රෙස් වෙයි. මාව කවුරුත් ගනන් ගන්නෙ එකක් නෑ.
     
    • Like
    Reactions: sika2

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම තනියම බන් ඉන්නෙ. කාමරේට වෙලා ෆිල්ම් බලනව , ඉන්ටනෙට් යනව. තනියම ඉන්න එක අවුලක් නෑ. එලියට බැස්සම තමයි එපා වෙන්නෙ. කෙල්ලො එහෙම දැක්කම. ගතිගුන වාලට මිනිස්සු සලකන්නෙ නෑ බන් පෙනුමත් ටිකක් තියෙන්න ඔනෙ. ජොබ් එකක් කරන්න ගියොත් මාව ගොඩක් ඩිප්‍රෙස් වෙයි. මාව කවුරුත් ගනන් ගන්නෙ එකක් නෑ.

    උබ ස්කොලෙ යනකොට ඕක අවුලක් උනේ නෑ නෙ..දැන්නෙ අවුල....උබ උබ ගැන අවතක්සේරුවෙන් ඉන්නෙ..තමන්ගෙ අඩු පඩූ මොනවද බලලා ඒ ව හාදාගනින්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    උඹ බෞද්ධද? බෞද්ධ නම් රේනුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් සෙට් එක කියවපන්. ජීවිතේ ලොකු වෙනසක් වේ.