මේ සමීකරන දෙක විසඳලා දෙන්න (simultaneous equations)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මට ඉස්කෝලෙ වැඩකට මේක හදන ක්‍රමේ කියල දෙන්න පුලුහන්ද මාමෙ. සමගාමී සමීකරන දෙකක්

    elakri.JPG



    DALL-E-2024-08-21-18-54-29-A-preteen-child-around-11-12-years-old-standing-in-a-cozy-living-room-or.webp
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Ekko x y asuren liyapan. Nathnam y x asuren liyala 2nd ekata aadesha karala solve karanna bari da?
    මට තේරුනෙ නෑ ඔයා කියන එක ? මම ක්‍රමයක් දන්නවා.. ඔයාලත් වෙන ක්‍රම දන්නවද දන්නෙ නෑනෙ. ඒකයි ඇහුවෙ. Thanks රිප්ලයි එකට. :love2: :love2: :love2:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    2008 කිරියට ආපු එකෙක් තාම ඉස්කෝලෙ යන්නෙ.උඹ fail වෙල අවුරුදු ගානක් එකම පන්තියෙ ඉන්න උනාද :unsure:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    2008 කිරියට ආපු එකෙක් තාම ඉස්කෝලෙ යන්නෙ.උඹ fail වෙල අවුරුදු ගානක් එකම පන්තියෙ ඉන්න උනාද :unsure:
    දැන් අවුරුදු 25 හරියටම ඒලෙවෙල් පන්තියෙ :(
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    විසදන්න නම් දන්නෙ නෑ අපි බයෝ තමයි ඉතින්.දැක්ක ම තේරුන විදියට වෘත්ත දෙකක සමීකරණ දෙකක් නේද?ඔය දෙක ඇන්ද ම දෙක intersect වෙන තැන ගැන වෙන්න ඇති අහන්නෙ. එතන නේද විසදුම
     
    • Like
    Reactions: jamiezue and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    විසදන්න නම් දන්නෙ නෑ අපි බයෝ තමයි ඉතින්.දැක්ක ම තේරුන විදියට වෘත්ත දෙකක සමීකරණ දෙකක් නේද?ඔය දෙක ඇන්ද ම දෙක intersect වෙන තැන ගැන වෙන්න ඇති අහන්නෙ. එතන නේද විසදුම
     

    Attachments

    • 262e4593-44b3-4eea-9101-99a280857ea5.png
      262e4593-44b3-4eea-9101-99a280857ea5.png
      153.1 KB · Views: 52

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~

    විසදන්න නම් දන්නෙ නෑ අපි බයෝ තමයි ඉතින්.දැක්ක ම තේරුන විදියට වෘත්ත දෙකක සමීකරණ දෙකක් නේද?ඔය දෙක ඇන්ද ම දෙක intersect වෙන තැන ගැන වෙන්න ඇති අහන්නෙ. එතන නේද විසදුම


    X =
    | -3 |
    | 3 |
    | -0.948683 |
    | 0.948683 |


    Y=
    | 2 |
    | -2 |
    | 3.47851 |
    | -3.47851 |


    its much easier if you write the 2nd eqn as 3xy = 35-x^2+2y^2 form and square both sides. Then before expanding the RHS assign y^2 = 13-x^2 from the first. Then you will get very nice 4rth order equation with only x^4 and x^2 terms. so can easily solve it as a quadratic equation.
    ඔව් ඔහොමත් පුලුහන්.Thanks. හැබැ‍යිමෙහෙමත් පුලුහන් . ඔය සමීකරන දෙකටම y=mx ආදේශ කරලා බලන්න. ඊට පස්සෙ ස්මීකරන දෙක එකට බෙදුවහම m වලින් වර්ග සමීකරනයක් එනවා. ඒක විසඳන්නත් පුලුහන්. ඒ විදිහට මම හැදුවෙ. ස්තුතියි :love2: :love2: මම මේ ටිකේ පොඩි එකෙකුට ගනන් කියලා දෙනවා. දැන් පිනක් දහමක් කරගන්නත් කාලෙ හරි :(:(
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    මට ඉස්කෝලෙ වැඩකට මේක හදන ක්‍රමේ කියල දෙන්න පුලුහන්ද මාමෙ. සමගාමී සමීකරන දෙකක්

    View attachment 235243


    DALL-E-2024-08-21-18-54-29-A-preteen-child-around-11-12-years-old-standing-in-a-cozy-living-room-or.webp
    Given:

    • Equation 1: x² + y² = 13
    • Equation 2: x² - 3xy + 2y² = 35
    Approach: We can solve this system of equations using substitution or elimination.

    Solution using Substitution:

    1. Solve Equation 1 for x²:
      • x² = 13 - y²
    2. Substitute x² in Equation 2:
      • (13 - y²) - 3xy + 2y² = 35
    3. Simplify the equation:
      • y² - 3xy + 13 = 35
      • y² - 3xy - 22 = 0
    4. Factor the quadratic equation:
      • (y - 11)(y + 2) = 0
    5. Solve for y:
      • y = 11 or y = -2
    6. Substitute y values back into Equation 1 to find x:
      • If y = 11: x² + 11² = 13
        • x² = 121 - 13 = 108
        • x = ± √108 = ± 6√3
      • If y = -2: x² + (-2)² = 13
        • x² = 13 - 4 = 9
        • x = ± 3
    Solutions:

    • (6√3, 11)
    • (-6√3, 11)
    • (3, -2)
    • (-3, -2)
     
    • Love
    Reactions: jamiezue