මට තේරුනෙ නෑ ඔයා කියන එක ? මම ක්‍රමයක් දන්නවා.. ඔයාලත් වෙන ක්‍රම දන්නවද දන්නෙ නෑනෙ. ඒකයි ඇහුවෙ. Thanks රිප්ලයි එකට.Ekko x y asuren liyapan. Nathnam y x asuren liyala 2nd ekata aadesha karala solve karanna bari da?
දැන් අවුරුදු 25 හරියටම ඒලෙවෙල් පන්තියෙ2008 කිරියට ආපු එකෙක් තාම ඉස්කෝලෙ යන්නෙ.උඹ fail වෙල අවුරුදු ගානක් එකම පන්තියෙ ඉන්න උනාද![]()

විසදන්න නම් දන්නෙ නෑ අපි බයෝ තමයි ඉතින්.දැක්ක ම තේරුන විදියට වෘත්ත දෙකක සමීකරණ දෙකක් නේද?ඔය දෙක ඇන්ද ම දෙක intersect වෙන තැන ගැන වෙන්න ඇති අහන්නෙ. එතන නේද විසදුම
its much easier if you write the 2nd eqn as 3xy = 35-x^2+2y^2 form and square both sides. Then before expanding the RHS assign y^2 = 13-x^2 from the first. Then you will get very nice 4rth order equation with only x^4 and x^2 terms. so can easily solve it as a quadratic equation.
විසදන්න නම් දන්නෙ නෑ අපි බයෝ තමයි ඉතින්.දැක්ක ම තේරුන විදියට වෘත්ත දෙකක සමීකරණ දෙකක් නේද?ඔය දෙක ඇන්ද ම දෙක intersect වෙන තැන ගැන වෙන්න ඇති අහන්නෙ. එතන නේද විසදුම
X =
| -3 |
| 3 |
| -0.948683 |
| 0.948683 |
Y=
| 2 |
| -2 |
| 3.47851 |
| -3.47851 |
ඔව් ඔහොමත් පුලුහන්.Thanks. හැබැයිමෙහෙමත් පුලුහන් . ඔය සමීකරන දෙකටම y=mx ආදේශ කරලා බලන්න. ඊට පස්සෙ ස්මීකරන දෙක එකට බෙදුවහම m වලින් වර්ග සමීකරනයක් එනවා. ඒක විසඳන්නත් පුලුහන්. ඒ විදිහට මම හැදුවෙ. ස්තුතියිits much easier if you write the 2nd eqn as 3xy = 35-x^2+2y^2 form and square both sides. Then before expanding the RHS assign y^2 = 13-x^2 from the first. Then you will get very nice 4rth order equation with only x^4 and x^2 terms. so can easily solve it as a quadratic equation.


Given:මට ඉස්කෝලෙ වැඩකට මේක හදන ක්‍රමේ කියල දෙන්න පුලුහන්ද මාමෙ. සමගාමී සමීකරන දෙකක්
View attachment 235243
![]()