මේ සයිට් එකට යන්න පුලුවන් ද ඔයාලට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    මේ සයිට් එකට යන්න පුලුවන් ද ඔයාලට

    ඔයාලට මේ සයිට් එකට කිසිම අවුලක් නැතුව යන්න පුලුවන් ද ? Dialog වලින්
    (වෙන Connection වලින් යන්න බෑ)http://mytv.dialog.lk:8080/DongleClient/

    මට යන්න බෑ , Internet Disconnect කරලා Connect කරන්න ඕනේ ගොඩක් වෙලාවට මේකට යන්න නම් සමහර වෙලාවට එහෙම 4-5 සැරයක් Internet Disconnect කරලා Connect කරන්න ඕනේ මම මේක ගැන Dialog එකට කිව්වා ඒ අය Call කරලා අගනවා අනිත් අයට තියෙනවා ද කියලා ඒ ගැටළුව යාලුවෙක් ට හරි ඒ නිසා ඇහුවේ උබලාගෙන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    ලංකාවේ TV channel ඔක්කොම බලන්න පුලවන් TV player software එකක් කියනවද ලැප්ටොප් එකට දාගන්න පුලුවන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    ලංකාවේ TV channel ඔක්කොම බලන්න පුලවන් TV player software එකක් කියනවද ලැප්ටොප් එකට දාගන්න පුලුවන්

    දන්නේ නෑ බන් මන් නම් බලන්නේ Dialog Mytv වලින්