මේ සර්පයාගේ නම මොකද්ද Help මේ සර්පයාගේ නම මොකද්ද Help දන්න එකෙක් කියපල්ලා
dinumadushan Well-known member Oct 5, 2009 3,417 964 113 Katunayaka Apr 18, 2015 #1 මේ සර්පයාගේ නම මොකද්ද Help මේ සර්පයාගේ නම මොකද්ද Help දන්න එකෙක් කියපල්ලා Reactions: Sachith777
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Apr 18, 2015 #2 Adooo oo patta lassani ban...mn nam dan naa aharu kukekda koheda...
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Apr 18, 2015 #4 Reptile Bump
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Apr 18, 2015 #8 හම ගිය තෙල් කරවලෙක් වගේ පේන්නේ
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 18, 2015 #11 moka hari, oka inne umbalage gedara nan deepan polu paarak!
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Apr 18, 2015 #12 oran otan wage penne garadiyekda koheda
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Apr 18, 2015 #13 ඔකගෙ නැට්ට කලුද ? ඔලුව වගෙම ? එහෙමනම් උ දෙපත් කලුව කියන එකා(calliophis melanurus sinhaleyus) නැට්ට කලු නැත්ත්නම් ඌ දැතිගොමරයා/ black head snake or sri lankan coral snake (sibynophis subpunctatus) ඔකුන් දෙන්නගෙ එක වගෙ පොඩ්ඩෙන් වෙනස් වෙන්නෙ . මම හිතන්නෙ මූ කොරල් ස්නේක්.
ඔකගෙ නැට්ට කලුද ? ඔලුව වගෙම ? එහෙමනම් උ දෙපත් කලුව කියන එකා(calliophis melanurus sinhaleyus) නැට්ට කලු නැත්ත්නම් ඌ දැතිගොමරයා/ black head snake or sri lankan coral snake (sibynophis subpunctatus) ඔකුන් දෙන්නගෙ එක වගෙ පොඩ්ඩෙන් වෙනස් වෙන්නෙ . මම හිතන්නෙ මූ කොරල් ස්නේක්.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Apr 18, 2015 #14 kosandpol said: moka hari, oka inne umbalage gedara nan deepan polu paarak! Click to expand... විස එජ්කෙක් නෙමයි
kosandpol said: moka hari, oka inne umbalage gedara nan deepan polu paarak! Click to expand... විස එජ්කෙක් නෙමයි
kash123 Well-known member Nov 16, 2011 4,732 571 113 Fort - Galle Apr 18, 2015 #15 kosandpol said: moka hari, oka inne umbalage gedara nan deepan polu paarak! Click to expand... paw yako
kosandpol said: moka hari, oka inne umbalage gedara nan deepan polu paarak! Click to expand... paw yako
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Apr 18, 2015 #16 දියබරියෙක් ද මන්ද
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Apr 18, 2015 #17 polagek neda?
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Apr 18, 2015 #18 maxboysl said: විස එජ්කෙක් නෙමයි Click to expand... kash123 said: paw yako Click to expand... Pawayi viseyi thereyi gedara inna podi ekekwa oka kaawahama.
maxboysl said: විස එජ්කෙක් නෙමයි Click to expand... kash123 said: paw yako Click to expand... Pawayi viseyi thereyi gedara inna podi ekekwa oka kaawahama.
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Apr 18, 2015 #19 apo tho uwa meruwada?