මේ සර්පයාගේ නම මොකද්ද Help

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    0002018E.gif


    සර්පයෝ දාන්න එපා යකු... මං බයයි...
     

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    මලා නම් කරන්න දෙයක් නෑනේ ......අපරාදේ හැබැයි මැරුවෙ .:no:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    Thanks reply කරපු සැවොටම පෙනි යන්න අන්දමට සහ සොයාගත් කරුණු අනුව මු දැතිගොමරයා මුගේ විස එහෙම කොහොමද දන්නේ නැහැ නේද

    nonvenomous machan :yes::yes:

    උබ මැරුවෙ නෑ නෙද ? :no::no::no: