Questions මේ සර්පයා මොකාද?

මේ සර්පයා මොකාද?

  • Total voters
    43

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔
    Sarapaya kawoth witharai wisa wenne. Sarapayawa kawata wisa na.
     
    • Like
    Reactions: JohnSnow

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද? 🤔
    oo kanneth wisa nathi ewa bn 😅😅
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    උග්‍ර විස හෝ මද විස / තුරිත විස ( කුන කටු වර්ග ) සර්පයෙක් නන් නෙවෙයි
    එ ගැන 100% ශුවර්

    මරන්න එපා

    හරියටම මොකෙක්ද්ද කියල හොයල කියන්නන්

    ---------

    අරණි දත් කැටියා

    https://scontent.fcmb5-1.fna.fbcdn....dTvWa6i_EcAu8QKA0Fyle-ybe9Ynk5EiQ&oe=62EAB621
    ඔය “හරියටම දන්නේ නැහැ” එකෙක්.

    Edit: අරණි දත් කැටියා. අහිංසක අවංක හම්බකරන් කාල ජිවත් වෙන එකෙක්. මරන්න එපා.
    මරන්න එපා
    මැරුවෙ නෑ මචන්ලා මන් සත්තු මරන්නෙ නැ. පූසෝ දෙන්න ඉන්න නිසා ඌ යන් නැ. උන් දෙන්නවා ඇතුලට දැම්මා ඌ හීන් හැරේ හෙමිට නොපෙනී ගියා. මට සුවර් නෑ මූ ගේ ඇතුඅලට ආවද කියලා. මේක දොර ගාව හිටියෙ සුවර් නේද උඹලට විස නෑ කියලා?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මැරුවෙ නෑ මචන්ලා මන් සත්තු මරන්නෙ නැ. පූසෝ දෙන්න ඉන්න නිසා ඌ යන් නැ. උන් දෙන්නවා ඇතුලට දැම්මා ඌ හීන් හැරේ හෙමිට නොපෙනී ගියා. මට සුවර් නෑ මූ ගේ ඇතුඅලට ආවද කියලා. මේක දොර ගාව හිටියෙ සුවර් නේද උඹලට විස නෑ කියලා?
    ඔව්

    විස නෑ, නිර්විස
     
    • Haha
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    posage photo penne na.. aye dapan
    giphy.gif

    giphy.gif