Sarapaya kawoth witharai wisa wenne. Sarapayawa kawata wisa na.අඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?![]()
oo kanneth wisa nathi ewa bnඅඩෝ මේ පූසෝ තොගේද? අපේ එකා සර්පයෝ කනවනේ. මේ ඊයේ පෙරේදා එකෙක් අල්ලගෙන කනවා දැක්කා මොකාද කියල හොයන්න බැරිවුනා කරන්ට් නැති වෙලාවක. හදිස්සියේ හරි විස සර්පයෙක්ව මූ කනවා නම් මූ මැරෙනවද?![]()
උග්‍ර විස හෝ මද විස / තුරිත විස ( කුන කටු වර්ග ) සර්පයෙක් නන් නෙවෙයි
එ ගැන 100% ශුවර්
මරන්න එපා
හරියටම මොකෙක්ද්ද කියල හොයල කියන්නන්
---------
අරණි දත් කැටියා
https://scontent.fcmb5-1.fna.fbcdn....dTvWa6i_EcAu8QKA0Fyle-ybe9Ynk5EiQ&oe=62EAB621
ඔය “හරියටම දන්නේ නැහැ” එකෙක්.
Edit: අරණි දත් කැටියා. අහිංසක අවංක හම්බකරන් කාල ජිවත් වෙන එකෙක්. මරන්න එපා.
මැරුවෙ නෑ මචන්ලා මන් සත්තු මරන්නෙ නැ. පූසෝ දෙන්න ඉන්න නිසා ඌ යන් නැ. උන් දෙන්නවා ඇතුලට දැම්මා ඌ හීන් හැරේ හෙමිට නොපෙනී ගියා. මට සුවර් නෑ මූ ගේ ඇතුඅලට ආවද කියලා. මේක දොර ගාව හිටියෙ සුවර් නේද උඹලට විස නෑ කියලා?මරන්න එපා
ඔව්මැරුවෙ නෑ මචන්ලා මන් සත්තු මරන්නෙ නැ. පූසෝ දෙන්න ඉන්න නිසා ඌ යන් නැ. උන් දෙන්නවා ඇතුලට දැම්මා ඌ හීන් හැරේ හෙමිට නොපෙනී ගියා. මට සුවර් නෑ මූ ගේ ඇතුඅලට ආවද කියලා. මේක දොර ගාව හිටියෙ සුවර් නේද උඹලට විස නෑ කියලා?