මේ සර් කොහොමද මෙහෙම ලියන්නෙ 😮

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඉතින් බන් බෙදාගෙන යනකොට හිතින් බෙදලා අග ඉලක්කම් දිගට ම දාගෙන යන එකේ මැජික් එක මොකද්ද? එහෙම වෙන්න ඇති ඕක කරන්නෙ. එක්කො නැත්නම් එක එක කෑලි මොකක් හරි කෝඩ් එකකට මතක තියන් ඇති
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් බන් බෙදාගෙන යනකොට හිතින් බෙදලා අග ඉලක්කම් දිගට ම දාගෙන යන එකේ මැජික් එක මොකද්ද? එහෙම වෙන්න ඇති ඕක කරන්නෙ. එක්කො නැත්නම් එක එක කෑලි මොකක් හරි කෝඩ් එකකට මතක තියන් ඇති
    එහෙම සිම්පල් බෙදීමක් නෙමේ මෙතන තියෙන්නෙ. මේක බෙදල ගන්න එකක් නෙමේ
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    එහෙම සිම්පල් බෙදීමක් නෙමේ මෙතන තියෙන්නෙ. මේක බෙදල ගන්න එකක් නෙමේ
    non-terminating not recurring decimal ekak ne enne. 22\7 digata ma bedahan. eka oya ganan neme enne. mekath e wage mokak hari seen ekak karala lagama neumarator ekakui denominator ekakuyi widiyata liyagaththa ma ohoma karanna lesi.
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,065
    1
    61,223
    113
    Mother Earth
    ඉතින් පයි මතක තියන් ඉන්නෙ ඇයි බන් ? ශුවර් එකට ඕකා බෙද බෙද බලන්න ඇති බෙදල ඉවර කරන්න පුළුවන්ද කියල. පස්සෙ මොළේ කුරොවල් වෙලා. :unsure:
     

    AnuradhaRa

    Well-known member
  • මතක තියන් ඉන්නේ බන් එක එක වචන අනම් මනම් දාගෙන.
    තේරුමක් නෑ ඉතින් Pi වගේ දෙයක් මතක තියන් ඉදල.


    ------ Post added on Mar 22, 2024 at 7:48 PM

    අඩේ මං හිතුවෙ සුපිරි මොලකාරයෙක් කියල
     
    • Haha
    Reactions: Candid-B

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    අඩේ මං හිතුවෙ සුපිරි මොලකාරයෙක් කියල
    ඔහොම ගොඩක් මතක තියාගන්න තරගයක් රිපෝට් කරන්න ආපු ජනලිස්ට් කෙනෙක් ඕව ස්ටඩි කරලා ඊලග පාර ඌ ම දිනපු කතාවක් මම දැක්ක. කතාවක් නෙමෙ ඇත්ත සිදුවීමක්:LOL:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,012
    113
    එකමත් එක රටක
    අඩේ මං හිතුවෙ සුපිරි මොලකාරයෙක් කියල
    පොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?
    මූත් ඒ වගේ වැඩක් කරන්නේ. තේරුමක් නෑ .
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    පොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?
    මූත් ඒ වගේ වැඩක් කරන්නේ. තේරුමක් නෑ .
    al පොඩි උන් අහුවෙන්නෙ ඕවට නෙ
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඉතින් පයි මතක තියන් ඉන්නෙ ඇයි බන් ? ශුවර් එකට ඕකා බෙද බෙද බලන්න ඇති බෙදල ඉවර කරන්න පුළුවන්ද කියල. පස්සෙ මොළේ කුරොවල් වෙලා. :unsure:
    Marketing neh. Lamai hithnwne mu supiri waddek kyla
     

    AnuradhaRa

    Well-known member
  • පොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?
    මූත් ඒ වගේ වැඩක් කරන්නේ. තේරුමක් නෑ .
    හෙන ගොං ආතල් එකක් දීල එතකොට
    ඇයි මේ වගේ බොරු වීඩියෝ කරන්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    non-terminating not recurring decimal ekak ne enne. 22\7 digata ma bedahan. eka oya ganan neme enne. mekath e wage mokak hari seen ekak karala lagama neumarator ekakui denominator ekakuyi widiyata liyagaththa ma ohoma karanna lesi.
    Pi kiyanne 22/7 neme
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    Pi kiyanne 22/7 neme
    ඔව් බන් ඒක ආසන්න කරපු එකක් නෙ. මේ ලියලා තියෙන්නෙත් ආසන්න එකක් මිසක් හරි එක නෙමෙයිනෙ. ඕක not terminating කොහොමත්.
     
    Last edited:
    • Like
    Reactions: gamerlk