එහෙම සිම්පල් බෙදීමක් නෙමේ මෙතන තියෙන්නෙ. මේක බෙදල ගන්න එකක් නෙමේඉතින් බන් බෙදාගෙන යනකොට හිතින් බෙදලා අග ඉලක්කම් දිගට ම දාගෙන යන එකේ මැජික් එක මොකද්ද? එහෙම වෙන්න ඇති ඕක කරන්නෙ. එක්කො නැත්නම් එක එක කෑලි මොකක් හරි කෝඩ් එකකට මතක තියන් ඇති

non-terminating not recurring decimal ekak ne enne. 22\7 digata ma bedahan. eka oya ganan neme enne. mekath e wage mokak hari seen ekak karala lagama neumarator ekakui denominator ekakuyi widiyata liyagaththa ma ohoma karanna lesi.එහෙම සිම්පල් බෙදීමක් නෙමේ මෙතන තියෙන්නෙ. මේක බෙදල ගන්න එකක් නෙමේ
මතක තියන් ඉන්නේ බන් එක එක වචන අනම් මනම් දාගෙන.
තේරුමක් නෑ ඉතින් Pi වගේ දෙයක් මතක තියන් ඉදල.
------ Post added on Mar 22, 2024 at 7:48 PM
ඔහොම ගොඩක් මතක තියාගන්න තරගයක් රිපෝට් කරන්න ආපු ජනලිස්ට් කෙනෙක් ඕව ස්ටඩි කරලා ඊලග පාර ඌ ම දිනපු කතාවක් මම දැක්ක. කතාවක් නෙමෙ ඇත්ත සිදුවීමක්අඩේ මං හිතුවෙ සුපිරි මොලකාරයෙක් කියල
පොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?අඩේ මං හිතුවෙ සුපිරි මොලකාරයෙක් කියල
al පොඩි උන් අහුවෙන්නෙ ඕවට නෙපොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?
මූත් ඒ වගේ වැඩක් කරන්නේ. තේරුමක් නෑ .
Marketing neh. Lamai hithnwne mu supiri waddek kylaඉතින් පයි මතක තියන් ඉන්නෙ ඇයි බන් ? ශුවර් එකට ඕකා බෙද බෙද බලන්න ඇති බෙදල ඉවර කරන්න පුළුවන්ද කියල. පස්සෙ මොළේ කුරොවල් වෙලා.![]()
හෙන ගොං ආතල් එකක් දීල එතකොටපොඩි කාලේ මොකෙක් හරි සින්දුවක් පාවිච්චි කරල අවර්තිතා වගුව මතකෙන් ලිව්වමත් එහෙම හිතුන නේ ?
මූත් ඒ වගේ වැඩක් කරන්නේ. තේරුමක් නෑ .
ai ubata witharada boru karanna license deela thiyenne?හෙන ගොං ආතල් එකක් දීල එතකොට
ඇයි මේ වගේ බොරු වීඩියෝ කරන්නෙ
wadak naththan pethi tikak beela mariyankoමොකක්ද බොරුව.හෙන ගොං ආතල් එකක් දීල එතකොට
ඇයි මේ වගේ බොරු වීඩියෝ කරන්නෙ
Pi kiyanne 22/7 nemenon-terminating not recurring decimal ekak ne enne. 22\7 digata ma bedahan. eka oya ganan neme enne. mekath e wage mokak hari seen ekak karala lagama neumarator ekakui denominator ekakuyi widiyata liyagaththa ma ohoma karanna lesi.
ඔව් බන් ඒක ආසන්න කරපු එකක් නෙ. මේ ලියලා තියෙන්නෙත් ආසන්න එකක් මිසක් හරි එක නෙමෙයිනෙ. ඕක not terminating කොහොමත්.Pi kiyanne 22/7 neme