මේ සර් බලපන්කෝ😁😁

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    දගලනවා විතරයි ..
    නෑ බං

    හොදට උගන්නනව. ඒක මට මේ වීඩියෝ කෑල්ලෙන් තේරුණා
    මාත් දැක්කෙ අදයි

    මොනවහරි පාවිච්චි කරල වෙන්නත් පුලුවන් :yes:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    නෑ බං

    හොදට උගන්නනව. ඒක මට මේ වීඩියෝ කෑල්ලෙන් තේරුණා
    මාත් දැක්කෙ අදයි

    මොනවහරි පාවිච්චි කරල වෙන්නත් පුලුවන් :yes:
    ඒත් ඇයි බං මුන් මේවා උගන්වන්න ඔච්චර දගලන්නෙ ඕවා සාමාන්‍ය දැනීමනෙ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    නෑ බං

    හොදට උගන්නනව. ඒක මට මේ වීඩියෝ කෑල්ලෙන් තේරුණා
    මාත් දැක්කෙ අදයි

    මොනවහරි පාවිච්චි කරල වෙන්නත් පුලුවන් :yes:
    ඔව් උබ හරි වෙන්න ඇති . . මම කරේ science හින්දා මට නම් දෙමල වගේ
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63



    කියමෝ කියලා කෑගහන කෑල්ල ආතල් නේ🤭🤭

    පොරද කොහෙද අර tape එක ඉල්ලන්නේ "ශානෝ tape එක කෝ යකෝ" කියලා 😁
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    u e unata hodata ugannanawa wage.

    name mokkda buwage?
    ------ Post added on Aug 6, 2025 at 6:11 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,106
    11,986
    113



    කියමෝ කියලා කෑගහන කෑල්ල ආතල් නේ🤭🤭

    සර් ඔය වීඩියෝ එකෙන් පස්සේ නෝමල් වෙනවා.මාව විස්වාස කරන්න්‍
    එයා දෙන්නේ එයාගේ උපරිමය 🥴