මේ සසර බියකරුය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,264
    29,966
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේ සිද්දියකදී කවුරුත් මැරෙන්නෙ ඔහොම තමයි බං. බලපන්කෝ කැරපොත්තෙක්ට මෝටීන් පොඩ්ඩක් ගහල. මැරෙන්නේ ඔය විදියටම පන ඇදල තමයි, ඒත් අපිට ගානක් නෑ ඌ කැරපොත්ත නිසා......
    මොනවවුනත් පොඩි උන් පවු:(, එච්චරයි.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වගේ සිද්දියකදී කවුරුත් මැරෙන්නෙ ඔහොම තමයි බං. බලපන්කෝ කැරපොත්තෙක්ට මෝටීන් පොඩ්ඩක් ගහල. මැරෙන්නේ ඔය විදියටම පන ඇදල තමයි, ඒත් අපිට ගානක් නෑ ඌ කැරපොත්ත නිසා......
    මොනවවුනත් පොඩි උන් පවු:(, එච්චරයි.

    ඇත්ත බං.
    :(:(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    astral beings,aleins and humans all are fucking my brain now.I am on my own trying to help you.It is time to lead.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    astral beings,aleins and humans all are fucking my brain now.I am on my own trying to help you.It is time to lead.

    මචන්, මම මේක කියන්නේ උඹේ හොඳට. පොඩ්ඩකට විතරක් මම කියන දේ හරි කියල හිතල තේරුම් ගනින්. උඹට ඔය තියෙන්නේ මානසික අවුලක් බං. ජීවිත කළෙම ඕක නිසා විඳවන්නේ නැතුව ඉක්මනටම මානසික රෝග විශේෂඥ වෛද්‍යවරක්ව හම්බු වෙලා බෙහෙත් ගනින්.

    මානසික රෝගයක් තියෙන එකාට ලේසියෙන් තේරෙන්නේ නෑ මචන් එහෙම තියෙනවා කියල.
    ඒ නිසා මම කිව්වට ගිහින් බෙහෙත් අරන් බලපන්. උඹේ හොඳට කියන්නේ.
    All the Best
    :):):)
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ ලෝකෙ හදන්න බෑ කවදාවත්. කරන්න තියෙන එකම දේ තම තමන් හැදෙන එක. මේ සිදුවුන දේට හේතුව බල තන්හාව, බිම් තන්හාව, ක්‍රෝධය, වෛරය නේද? නරක හේතුව නරක ඵල ලබා දෙනව. ඒ ගැන කල්පනා කරල හොඳ හේතු බිහි කරා නම් නරක ඵලයක් බිහි වෙන්නෙ නෑ.
    ඒත් කවද කොයි මොහොතෙ මරණය සිදුවෙයි ද දන්නෑ.

    අපි ඊට පස්සෙ කොහේ ඉපදෙයි ද? කලින් කොච්චර මැරි මැරි නිරයෙ, දෙව් බඹ ලොවවල් වල ඉපදිලා ඇත්ද? කොහොම හරි මේ වෙනකොට මනුස්ස ආත්මයක් ලබල හොඳ නරක තෝරල යතාර්තය අවබෝධ කරගන්න තරම් හෙතුවක් අපි කලින් කරල තියෙනව. ඉතින් මේ ඵලයෙන් ඉතුරු ගමන නවත්වල නිවන් දකින එක අධිශ්ඨාන කරගන්න.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    :yes::yes::yes::yes: