මේ ස්කූටර් කොහොමද 47,000ට දෙන්නෙ..හොර බඩුද

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔය ඇඩ් දාන්නේ පේජ් වලට රීච් ගන්න. කන්ටැක් ඩීටේල්ස් එහෙම දන්නෙ නැතුව දාන්නෙ ඒකයි. :yes: :P
    ඔව්.
    මෙහෙම විකුණන තැනක් කෙනෙක් නෑ.
     
    • Like
    Reactions: max_pain

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    එක සැරයක් එකක් අව motor bike වලට. bike එක 125,000 යි. හැබැයි 25,000 ට දෙනවා.
    මුලින් 25,000 දීල register වෙනවා. පස්සේ තව 4 දෙනෙක් join කරන්ඩ ඕන.

    ඕවට කියන්නේ network marketing :cool:. ඉරිසියාකාරයෝ කියයි පිරමිඩ කියලා :angry:
     
    • Wow
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    කුරුණෑගල පදුරකට ගැහුවත් ඔවා තියෙනවා. පොත් නෑ පොත් හදාගන්නත් බෑ. හරියට ඇල්ලුවොත් නඩුත් කාලා වාහනෙත් නැති කරගන්න වැඩක් ඔක. 48CC කියලා මෝටර්යක් සහිත රතයක් නම් අනිවාර් යෙන් නම්බර් ප්ලේට්, ඉන්ශුරන්ස්, ලයිසන්ස් කරන්න ඔනේ.
     
    • Like
    Reactions: Dhanushka.N

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    කුරුණෑගල පදුරකට ගැහුවත් ඔවා තියෙනවා. පොත් නෑ පොත් හදාගන්නත් බෑ. හරියට ඇල්ලුවොත් නඩුත් කාලා වාහනෙත් නැති කරගන්න වැඩක් ඔක. 48CC කියලා මෝටර්යක් සහිත රතයක් නම් අනිවාර් යෙන් නම්බර් ප්ලේට්, ඉන්ශුරන්ස්, ලයිසන්ස් කරන්න ඔනේ.
    Maduruwata issara one nane
     
    • Wow
    Reactions: SimMaster

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    කුරුණෑගල පදුරකට ගැහුවත් ඔවා තියෙනවා. පොත් නෑ පොත් හදාගන්නත් බෑ. හරියට ඇල්ලුවොත් නඩුත් කාලා වාහනෙත් නැති කරගන්න වැඩක් ඔක. 48CC කියලා මෝටර්යක් සහිත රතයක් නම් අනිවාර් යෙන් නම්බර් ප්ලේට්, ඉන්ශුරන්ස්, ලයිසන්ස් කරන්න ඔනේ.

    gota sir ewa cancle karala damma!

    duppath janatha hithawadi lapa sir jeewitheta owa ai active karanne na!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕව රෙජිස්ටර් කරන්න බෑ එකට හේතුව ඕව කස්ටම් එකට බොරු කරලා හොරෙන් ගෙනාව ඒවා රෙජිස්ටර් කරන්න කස්ටම් ක්ලියරන්ස් ඉන්වොයිස් ඕන ඒවා උන් කස්ටම් ඩේටබේස් එකෙන් වෙරිපයි කරලා බලනවා.

    ඉතිං ඕකක් පොලිස් සර්ල දැකල නඩු දැම්මොත් රාජසන්තක කරනවා දඩයකුත් ගහනවා සිරිලන්කිකයට.

    ඕයැයිල දැකල ඇතිනේ පොත නැති වාහන විකුනන්න දාන්නේ උන් කියන්නේ පොත නෑ පොත හදන්නත් බෑ. ලක්ස 50 ක විතර රතය ලක්ස 5 ට වගේ ඒවා විකුනන්නේ. මේවත් ආන් ඒ වගේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඕව මොනවා හරි අව්ලක් තිනවා කියල සින් එකක් මතකයි. රෙජිස්ටර් කරන්න බැ හරි, වෙන හොර සින් එකක් වගේ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,822
    1
    11,159
    113
    කුරුණෑගල පදුරකට ගැහුවත් ඔවා තියෙනවා. පොත් නෑ පොත් හදාගන්නත් බෑ. හරියට ඇල්ලුවොත් නඩුත් කාලා වාහනෙත් නැති කරගන්න වැඩක් ඔක. 48CC කියලා මෝටර්යක් සහිත රතයක් නම් අනිවාර් යෙන් නම්බර් ප්ලේට්, ඉන්ශුරන්ස්, ලයිසන්ස් කරන්න ඔනේ.
    mewa allanawa dan police.klin thread ekakuth dala thibba
     
    • Wow
    Reactions: SimMaster

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කඩවත හයිවේ එලියට එන තැනද කොහෙද අද දැක්ක අලුතින් දාල තියෙනව ඔයවගේ පොඩි බයික් වගයක් ඒක වෙන්න ඇති