මේ සැරෙ bitcoin අදායම

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මේ සැරෙත් ගිය සැරේ වාගේ ලක්ෂ 15 profit.. උබලගේ කොහොමද, kooti ගණන් ඇති..
    Loss තියේ නම් එකත් කොල්ලොන්ට experience එකට.

    මගේ loss වුණා 150ක්‌ මුලදී ඊට පස්සේ පෙර බවයක වාසනාවට ලක්ෂ 15 දක්වා ගියා..
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන් මමත් ඊයේ අර millionare get together video එක දැක්ක.
    උඹ එකේ ඇවිත් බැස්සේ Hummer එකෙන් ද Limo එකෙන්ද?
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    course ekk karnwada? 😃
    පිස්සුද බන්.. ඔවා හරිම ලේසි youtube තියනවා....

    උබ ඔක කියන්නම අලුත් එකකින් ආවා නෙහ්? :rolleyes: :rofl: :lol:
    ඔව් දැන් හැදුවේ.. මම මේකේ හැමදේම කිය්න්වන්ව. Member වුණා ඇත්තටම කියන්න ඕනි නිසා
    ------ Post added on Mar 23, 2021 at 10:20 PM
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මචන් මමත් ඊයේ අර millionare get together video එක දැක්ක.
    උඹ එකේ ඇවිත් බැස්සේ Hummer එකෙන් ද Limo එකෙන්ද?
    ඔය පිස්සි පිරිමිඩ් බන් ඔවා..

    Hahaaa couese ekakata join wennada api?
    පිස්සු බන්.. Youtube තියේ ඉගෙන ගන්න free... මමත් එහෙමයි 2017 ඉගෙන ගත්තේ
    ------ Post added on Mar 23, 2021 at 10:23 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ලක්ශ 15ක්??? අම්මෝ! කිසිම දෙයක් දන්නෑ බං ඔය ගැන. 😥
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    ලක්ශ 15ක්??? අම්මෝ! කිසිම දෙයක් දන්නෑ බං ඔය ගැන. 😥
    ලක්ෂ 15 කියන්නේ හරිම පොඩි ගානක්. කොටි ගානක් හොයන්න ඕනි..
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මේ සැරෙත් ගිය සැරේ වාගේ ලක්ෂ 15 profit.. උබලගේ කොහොමද, kooti ගණන් ඇති..
    Loss තියේ නම් එකත් කොල්ලොන්ට experience එකට.

    මගේ loss වුණා 150ක්‌ මුලදී ඊට පස්සේ පෙර බවයක වාසනාවට ලක්ෂ 15 දක්වා ගියා..

    මචන් රෙෆරල් ලින්ක් එක දාපන්කො ඉක්මන්ට, ගොඩක් විස්තර කියවන්න කම්මැලියි. ඉක්මන්ට ඕක දුන්නොත් අපිට ඉක්මන්ට දියුණු වෙන්න පුලුවම් :yes: