මේ සැරේ light bill එක කලු සුදු...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    siyathulata abaran siyalata mona email da ban
    ehenam printed bill eka ona ayagen eka print karanna yana cost eka ganna ona ban 20RS wage. nath nam lankawe kawadawath owa hadanna baha.
    padu thiyagena oya company duwanne kohomada.
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    අපිට එන්නෙ අර සුපර්මාර්කෙට් වලින් දෙනවා වගේ බිල් පටියක්.. (CEB)
    අම්මලාගෙ ගෙවල් පැත්තට ebill (LECO)