මේ සැරේ NPP දෙසට ඔබ හැරෙන්න ඔනී ඇයි

මෙවර ඔබේ මනාපය

  • Total voters
    242

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,900
    18,762
    113
    වෙනව . චන්ද වැඩි වෙන්ව නේ . 99 99 999 ක් චන්ද තිබිල ලක්ෂ 99ක් චන්ද තිබ්බම ඒකද ගැම්ම නැත්නම් චන්ද කෝටියයි කිව්වමද ? :rofl:

    එක නිසා තනි චන්දෙන් චූන් වෙන්න පුලුවන් . ඒක දෙනවා .
    තේරුමක් නෑ බං නොදා ඉදපං
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    අනුරයියා දිනල මාසෙකින්

    කුඩ්ඩො - ගන්ජා කාරෙයො දස සිල් සමාදන් උපාසකල වෙනවා!
    8 සමතුත් බොක්කු උඩින් පාවෙලා ගිහින් සාමාන්ය පෙල විබාග ලියනවා!
    පායන කාලෙට එලොලු වැවෙනවා!
    කොඩින් කරන උන් සිස්ටම් ඩිවලොපර්සලා වෙනවා!
    ලන්කාවෙ නිස්පාදන මිලදිගන්න විදෙශිකයන් පොලිමෙ එනවා!
    හැමොටම අඩුවට කාර් ලැබෙනවා- තෙල් ලැබෙනවා - සර්විස් ලැබෙනවා.
    එ කාර් වලින් 60ට 60ටෙ යන්න පාරවල් පලල් වෙනවා.
    සෙනා දලබුවෙ වගෙ උන් ලන්කාව පැත්ත පලානෙ එන්නෙ නැතිව ඉන්නවා.
    රෙල් පාර මාරු වෙන අලි මාර්ග සලකුනු අනුව මාරු වෙනවා.
    හැතැම්ම 3නෙන් 3නට ඉස්කොල තියෙනවා. එවායෙන් අසමත් වෙන උන්ට හැතැම්මෙන් හැතැප්ම රජයෙ අනුමත ගනිකා මඩම්. මසාජ් සෙන්ටර්ස් තියෙනවා. එවා කරන්න බැරි උන්ට මාස 3ක් කාරිමික දැනුම දිලා මාසෙට ලස්ස දෙකෙ පඩියට රස්සා දෙනවා.

    ආදායම් බදු අඩු ගැනිල්ල අඩු වෙනවා. නය නොගෙන ආදායම් මවලා විදෙශ නය ගෙනවා.

    ඩොලර් බිලියන 40ක වියදමින් රටෙ කොන් හතරෙ එ-අයි සෙන්ටර්ස් වැටෙනවා!

    ගොවියන්ට කාලගුනෙ බලාගන්න ඇප් එකක් එනවා. එ ඇප් එක දාන්න ෆොන් ටැබ් අඩුවට දෙනවා.
     
    • Haha
    Reactions: dilann

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523

    Thamun Ehema Kiyanne Mona Padanaminda?
    Hamadama Thamun Kemathi Kena Dinanne Ne. Bahuthere Kamathi Kena Dinanne. Mepara NPP Kohomath Dinanawa
     
    • Like
    Reactions: Solo Rider

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සජිත්ගේ චන්ද රනිල් කඩනවා...රනිල්ගේ චන්ද සජිත් කඩනවා NPP එකට ගේමක් නැති වෙනවා වගේ දැන් නම්... සුපිරියට වෑඩේ හාගන්නවා දෙගොල්ලො
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,399
    1
    17,160
    113
    −273.15°C
    456158771_2316863255372776_235550145022077328_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    සජිත්ගේ චන්ද රනිල් කඩනවා...රනිල්ගේ චන්ද සජිත් කඩනවා NPP එකට ගේමක් නැති වෙනවා වගේ දැන් නම්... සුපිරියට වෑඩේ හාගන්නවා දෙගොල්ලො
    උන් දෙන්නා බෙදාගන්න පොරකන ඡන්ද කොහොමත් දැන් ජේවීපී එකට එන්නෙත් නෑනේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    Thamun Ehema Kiyanne Mona Padanaminda?
    Hamadama Thamun Kemathi Kena Dinanne Ne. Bahuthere Kamathi Kena Dinanne. Mepara NPP Kohomath Dinanawa
    මාලිගාවෙන් කාල බඩ ගියාම ආයෙ කන්නෙ මොකෙන්ද? ටී-එන් -එ එකෙන්ද?

    Thamun Ehema Kiyanne Mona Padanaminda?
    Hamadama Thamun Kemathi Kena Dinanne Ne. Bahuthere Kamathi Kena Dinanne. Mepara NPP Kohomath Dinanawa
    උබ කියෙව්වෙ නැති උනාට මාලිගා ප්‍රතිපත්ති ටික මන් කියෙව්වෙ. 2019 එවා තාම තියෙනෙ. බලපම් කියොලා. සුරන්ගනා කතා කෙල කෝටියක් කියලත් 2019 චන්ද ලස්ස 5ක් ගන්න බැරි උනා. පොන්සි ගොතා කරපු මොට්ට වැඩ වලින් මෙදාපාර යාන්තම් අටව ගන්න ඉඩ තියෙනවා. 2026 වෙද්දි සර්නාගත කැද පොලිම් වල ඉන්න ලැස්ති වෙයන්!
    ------ Post added on Aug 22, 2024 at 11:00 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ලොකු බලාපොරොත්තු නැ , අපෙන් කපාගන්න vat එකයි payee ටැක්ස් එකටයි සදරනයක් උනොත් ඇති , දැන් ඉන්න ජොලි සීයයි මයිනගේ හොරු ටිකයි අපේ බදු සල්ලි හූරගෙන කන තමා දරාගන්න බැරි
    බලාගෙන ඉඳපන් අනුර ඇවිත් Tax අඩු කරන කම්🤦