මේ සිංදුවෙ තේරුම මොකක්ද මචෝ ..

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ සිංදුවෙ තේරුම මොකක්ද මචෝ ..

    මේ සිංදුවෙ තේරුම මොකක්ද මචෝ ..



    මොකක්ද සින්දුවේ පසුබිම. :baffled:

    මොනා උනත් මරු සිංදුව .. :yes::yes::yes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mage sathuta oba misa natha wena

    Laye sonduru sithuwili pibiduna

    Eha lowehi thaniwunu ada dina

    Sada sithami senasena oba gena

    [Verse 1]
    ------------------------------------

    Mage rahasa hadawatha thula dewe

    Male bambaru eya dei pawasuwe

    Sina dethola sihiyata ena wele

    Obe muhuna mata amathaka nowe

    [Verse 2]
    ------------------------------------

    Sada sonduru sithuwili sitha pura

    Sande sisila gatha sitha atha ara

    Nethe rendunu belmehi netha nura

    Mage pathuma enu atha oba kara




    Mata nan penne honey moon scene ekak gena kiyanne...anthimedi ganita babek denna yanne.....:P harida danne
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Mage sathuta oba misa natha wena

    Laye sonduru sithuwili pibiduna

    Eha lowehi thaniwunu ada dina

    Sada sithami senasena oba gena

    [Verse 1]
    ------------------------------------

    Mage rahasa hadawatha thula dewe

    Male bambaru eya dei pawasuwe

    Sina dethola sihiyata ena wele

    Obe muhuna mata amathaka nowe

    [Verse 2]
    ------------------------------------

    Sada sonduru sithuwili sitha pura

    Sande sisila gatha sitha atha ara

    Nethe rendunu belmehi netha nura

    Mage pathuma enu atha oba kara




    Mata nan penne honey moon scene ekak gena kiyanne...anthimedi ganita babek denna yanne.....:P harida danne

    පිස්සුද හැටිද බං ??:D:D:D:D:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mage sathuta oba misa natha wena

    Laye sonduru sithuwili pibiduna

    Eha lowehi thaniwunu ada dina

    Sada sithami senasena oba gena

    [Verse 1]
    ------------------------------------

    Mage rahasa hadawatha thula dewe

    Male bambaru eya dei pawasuwe

    Sina dethola sihiyata ena wele

    Obe muhuna mata amathaka nowe

    [Verse 2]
    ------------------------------------

    Sada sonduru sithuwili sitha pura

    Sande sisila gatha sitha atha ara

    Nethe rendunu belmehi netha nura

    Mage pathuma enu atha oba kara




    Mata nan penne honey moon scene ekak gena kiyanne...anthimedi ganita babek denna yanne.....:P harida danne
    :rofl: :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොත්ත බබා;14998262 said:
    පිස්සුද හැටිද බං ??:D:D:D:D:D
    හැබැයි සිංදුවෙ තේරුම ඒ පේලි ටිකෙන් හිතාගන්න පුලුවං..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Mage sathuta oba misa natha wena

    Laye sonduru sithuwili pibiduna

    Eha lowehi thaniwunu ada dina

    Sada sithami senasena oba gena

    තමන්ගේ හිතෙන් ඒක පාර්ශවිකව ආදරය කරපු ගැහැණු ළමයා එයාගේ ප්‍රේමවන්තයාව විවාහ කරගෙන මදු සමයට පිට වෙලා ගිහින්. මේ තරුණයා එයාට ආශීර්වාද කරනවා හිතේ සතුටින්.

    Mage rahasa hadawatha thula dewe

    Male bambaru eya dei pawasuwe

    Sina dethola sihiyata ena wele

    Obe muhuna mata amathaka nowe

    මම ඔයාට ආදරේ කලේ මගේ හිතෙන්. ඔයාගේ හිනාව පිරිච්ච මුහුණත් එක්ක ඔයා හැමදාම මගේ හිතේ ඉන්නවා. ඒ තරුණයා හිතනවා.

    Sada sonduru sithuwili sitha pura

    Sande sisila gatha sitha atha ara

    Nethe rendunu belmehi netha nura

    Mage pathuma enu atha oba kara

    ඔයා වෙනුවෙන් හැමදාමත් මගේ හිතේ සොඳුරු සිතිවිලි පිරිලා, මාව ඒ සිසිලෙන් සනසාවී. ඔයා වෙනුවෙන් මගේ හිතේ අනුරාගී ප්‍රාර්ථනාවන් නැහැ. ඔයාට මම සුබ අනාගතයක් පතනවා.
    ඒ තරුණයාගේ හිතේ තියන සදාකාලික පැතුම.:love:

    මේ තමයි මම දකින තේරුම.:yes:බොහොම කෙටියෙන්.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Mage sathuta oba misa natha wena

    Laye sonduru sithuwili pibiduna

    Eha lowehi thaniwunu ada dina

    Sada sithami senasena oba gena

    තමන්ගේ හිතෙන් ඒක පාර්ශවිකව ආදරය කරපු ගැහැණු ළමයා එයාගේ ප්‍රේමවන්තයාව විවාහ කරගෙන මදු සමයට පිට වෙලා ගිහින්. මේ තරුණයා එයාට ආශීර්වාද කරනවා හිතේ සතුටින්.

    Mage rahasa hadawatha thula dewe

    Male bambaru eya dei pawasuwe

    Sina dethola sihiyata ena wele

    Obe muhuna mata amathaka nowe

    මම ඔයාට ආදරේ කලේ මගේ හිතෙන්. ඔයාගේ හිනාව පිරිච්ච මුහුණත් එක්ක ඔයා හැමදාම මගේ හිතේ ඉන්නවා. ඒ තරුණයා හිතනවා.

    Sada sonduru sithuwili sitha pura

    Sande sisila gatha sitha atha ara

    Nethe rendunu belmehi netha nura

    Mage pathuma enu atha oba kara

    ඔයා වෙනුවෙන් හැමදාමත් මගේ හිතේ සොඳුරු සිතිවිලි පිරිලා, මාව ඒ සිසිලෙන් සනසාවී. ඔයා වෙනුවෙන් මගේ හිතේ අනුරාගී ප්‍රාර්ථනාවන් නැහැ. ඔයාට මම සුබ අනාගතයක් පතනවා.
    ඒ තරුණයාගේ හිතේ තියන සදාකාලික පැතුම.:love:

    මේ තමයි මම දකින තේරුම.:yes:බොහොම කෙටියෙන්.

    THANKS Bro , Rep +