harida danneMage sathuta oba misa natha wena
Laye sonduru sithuwili pibiduna
Eha lowehi thaniwunu ada dina
Sada sithami senasena oba gena
[Verse 1]
------------------------------------
Mage rahasa hadawatha thula dewe
Male bambaru eya dei pawasuwe
Sina dethola sihiyata ena wele
Obe muhuna mata amathaka nowe
[Verse 2]
------------------------------------
Sada sonduru sithuwili sitha pura
Sande sisila gatha sitha atha ara
Nethe rendunu belmehi netha nura
Mage pathuma enu atha oba kara
Mata nan penne honey moon scene ekak gena kiyanne...anthimedi ganita babek denna yanne.....harida danne





Mage sathuta oba misa natha wena
Laye sonduru sithuwili pibiduna
Eha lowehi thaniwunu ada dina
Sada sithami senasena oba gena
[Verse 1]
------------------------------------
Mage rahasa hadawatha thula dewe
Male bambaru eya dei pawasuwe
Sina dethola sihiyata ena wele
Obe muhuna mata amathaka nowe
[Verse 2]
------------------------------------
Sada sonduru sithuwili sitha pura
Sande sisila gatha sitha atha ara
Nethe rendunu belmehi netha nura
Mage pathuma enu atha oba kara
Mata nan penne honey moon scene ekak gena kiyanne...anthimedi ganita babek denna yanne.....harida danne

හැබැයි සිංදුවෙ තේරුම ඒ පේලි ටිකෙන් හිතාගන්න පුලුවං..තොත්ත බබා;14998262 said:පිස්සුද හැටිද බං ??![]()
හැබැයි සිංදුවෙ තේරුම ඒ පේලි ටිකෙන් හිතාගන්න පුලුවං..
බොහොම කෙටියෙන්. Mage sathuta oba misa natha wena
Laye sonduru sithuwili pibiduna
Eha lowehi thaniwunu ada dina
Sada sithami senasena oba gena
තමන්ගේ හිතෙන් ඒක පාර්ශවිකව ආදරය කරපු ගැහැණු ළමයා එයාගේ ප්රේමවන්තයාව විවාහ කරගෙන මදු සමයට පිට වෙලා ගිහින්. මේ තරුණයා එයාට ආශීර්වාද කරනවා හිතේ සතුටින්.
Mage rahasa hadawatha thula dewe
Male bambaru eya dei pawasuwe
Sina dethola sihiyata ena wele
Obe muhuna mata amathaka nowe
මම ඔයාට ආදරේ කලේ මගේ හිතෙන්. ඔයාගේ හිනාව පිරිච්ච මුහුණත් එක්ක ඔයා හැමදාම මගේ හිතේ ඉන්නවා. ඒ තරුණයා හිතනවා.
Sada sonduru sithuwili sitha pura
Sande sisila gatha sitha atha ara
Nethe rendunu belmehi netha nura
Mage pathuma enu atha oba kara
ඔයා වෙනුවෙන් හැමදාමත් මගේ හිතේ සොඳුරු සිතිවිලි පිරිලා, මාව ඒ සිසිලෙන් සනසාවී. ඔයා වෙනුවෙන් මගේ හිතේ අනුරාගී ප්රාර්ථනාවන් නැහැ. ඔයාට මම සුබ අනාගතයක් පතනවා. ඒ තරුණයාගේ හිතේ තියන සදාකාලික පැතුම.![]()
මේ තමයි මම දකින තේරුම.බොහොම කෙටියෙන්.