මේ සිංදුව මොකක්ද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ලින්ක් එක වැඩ නැත. බඩියෝ මේකට අප්ලොඩ් කරපන් http://picosong.com/
    පුදුම කරුමයක් බොල.. අප්ලෝඩ් කරන කරන එක අයින් කරනවනේ මුන්..
    කෘෘර ලෝකයක් ඕයි..:sorry:

    Sorry! We can't find that track.

    Did you try to access a private track, but were not logged in?
    Maybe the track has been removed.

    මොන සේද්දක්ද යකෝ මේ....... ?:angry:
    http://www.mediafire.com/download/334l83le6xqae86/Unknown+Track.zip
    ඒක තමා බං මාත් මේ කල්පනා කරන්නෙ.. සිංදුවක් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනේ මේ ගෙරියො..:baffled:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    පුදුම කරුමයක් බොල.. අප්ලෝඩ් කරන කරන එක අයින් කරනවනේ මුන්..
    කෘෘර ලෝකයක් ඕයි..:sorry:


    http://www.mediafire.com/download/334l83le6xqae86/Unknown+Track.zip
    ඒක තමා බං මාත් මේ කල්පනා කරන්නෙ.. සිංදුවක් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනේ මේ ගෙරියො..:baffled:

    nama wenas karala pas wed ekk danna .zip karala..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං..

    nama wenas karala pas wed ekk danna .zip karala..
    හා.. මං එහෙමත් කරන්නම් මචෝ..

    кσяη ησρє;17090783 said:
    තෑන්ක්ස් මචං..

    දාපන් YOUTUBE වත් අඩුගානේ....... :oo::baffled:
    අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ බං යූටියුබ් එකටත්.. බාගෙට අප්ලෝඩ් වෙලා ආයෙ මුල ඉඳන් ගිහින් Error එකක් ආවා..:dull:

    ඇයි බං සිප් එකත් වැඩ නැද්ද..?
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මේක මචන් Gregorian group එකේ සින්දුවක් නම still i'm sad
     
    • Like
    Reactions: crazybuddy

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ බං යූටියුබ් එකටත්.. බාගෙට අප්ලෝඩ් වෙලා ආයෙ මුල ඉඳන් ගිහින් Error එකක් ආවා..:dull:

    ඇයි බං සිප් එකත් වැඩ නැද්ද..?

    කලිසමේ සිප් එක විතරයි වැඩ........ :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මචන් Gregorian group එකේ සින්දුවක් නම still i'm sad
    හරිනේ යකෝ.. උඹ මාර පොරක්නේ..:D
    තෑන්ක්ස් බං..:love:
    ඒ වගේ වෙන සිංදු නැද්ද..? :sorry:


    кσяη ησρє;17090827 said:
    den thamai download une


    :P

    etha ahanna be ban download karata...
    mama office eke inne...
    reta ahala comment ekak dannam
    තෑන්ක්ස් බං..:love:


    me sinduwath patta parana unata
    :yes:
    සිරා සිංදුව මචං..:love:

    කලිසමේ සිප් එක විතරයි වැඩ........ :P
    :dull:

    මොකක්ද යකෝ පාස්වර්ඩ් එක...... තෝ මාර කට්ටක්නෙ කවන්නේ අපිට....... :angry:
    ඇයි බං මුල් පිට්ටෙ දැම්මෙ.. elakiri පාස්වර්ඩ් එක..:sorry:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    meka yanige music track ekak mama danna widihata
    math issara phone eke tone ekata dagana hitiya
    patta music ban