උඹල මෙතන ටෝක් දුන්නට කුමාරයො ඒකිගෙ ත්රෙඩ් වල උඹල දකින්නත් නෑ නෙ![]()
මම ඒකිට එක ත්රෙඩ් එකකින් රිප්ලයි කරල ඒකි මහ ජරා විදිහට මට රිප්ලයි කලා..මුඩුක්කු කටත් තියෙන්නේ..මම ඊට පස්සෙ ඒකිත් එක්ක, ඒකිගේ ත්රෙඩ් වල කොමෙන්ට් කළේ නැහැ. ඒක එලකිරි එකේ ගොඩක් කස්ටිය දන්නවා..මම දහම් පාසල් ගිහින් හොද නරක ඉගෙනගෙන තියෙනවා. එක නිසායි මම සද්දෙ වහල හිටියේ..







ඇයි එයා යන්නම යනවා කියලනේ ගියේ?

