මේ සිංහල අපගේ රටයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල මෙතන ටෝක් දුන්නට කුමාරයො ඒකිගෙ ත්‍රෙඩ් වල උඹල දකින්නත් නෑ නෙ :rofl:

    මම ඒකිට එක ත්‍රෙඩ් එකකින් රිප්ලයි කරල ඒකි මහ ජරා විදිහට මට රිප්ලයි කලා..මුඩුක්කු කටත් තියෙන්නේ..මම ඊට පස්සෙ ඒකිත් එක්ක, ඒකිගේ ත්‍රෙඩ් වල කොමෙන්ට් කළේ නැහැ. ඒක එලකිරි එකේ ගොඩක් කස්ටිය දන්නවා..මම දහම් පාසල් ගිහින් හොද නරක ඉගෙනගෙන තියෙනවා. එක නිසායි මම සද්දෙ වහල හිටියේ..
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම ඒකිට එක ත්‍රෙඩ් එකකින් රිප්ලයි කරල ඒකි මහ ජරා විදිහට මට රිප්ලයි කලා..මුඩුක්කු කටත් තියෙන්නේ..මම ඊට පස්සෙ ඒකිත් එක්ක, ඒකිගේ ත්‍රෙඩ් වල කොමෙන්ට් කළේ නැහැ. ඒක එලකිරි එකේ ගොඩක් කස්ටිය දන්නවා..මම දහම් පාසල් ගිහින් හොද නරක ඉගෙනගෙන තියෙනවා. එක නිසායි මම සද්දෙ වහල හිටියේ..

    ඕකුනව් කන්න ඕන ක්‍රමයකට කුමාරයො, මේකෙ රිප්ලයි බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1160940&page=4
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි

     

    Mozilla

    Well-known member
  • රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
    ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
    සාර වූ උදාර වූ මාතෘ භූමියයි


    අඩේ ඔටුවා පට්ටනේ බං....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ටින්කිරි???
    උඔලටනේ එහෙනම් ඉල්ලන් ටින්කිරි වැඩියෙන්ම
    අනේ නිකන් පල ඩෝ යන්න
    අපි අපේ ජාතියට ආගමට බනින ඕනි තැනක් දැක්ක පමාවට එනවා
    අපේ දේවල් ගැන කථා කරන්න කාගෙන්වත් අහන්න ඕනි නෑනේ
    උබනම් නිකන් 2.50 ඩයල් එකක් ..මම කිසිම ආගමකට් බැන්නේ නැහැ.බලපන් මගේ පිළිතුරු.මට පෙන්නේ උබ මෙතන අනිත් අයට මං ගැන වැරදි ප්‍රතිරූපයක් දෙන්න හදනවා. බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක කිව්වලු .අපෝ චාටෙර් නේ උබ ශික් ..:dull::dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කට්ටිය විසිර ගිහිල්ලා..අපිත් විසිර යමුද?

    උන් දැන් නෑ බං.... :no::no: රෑ දෙගොඩ ජාමේ ලොග් වෙලා මේක වැසිකිලියක් කරල තියෙයි.:lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕකුනව් කන්න ඕන ක්‍රමයකට කුමාරයො, මේකෙ රිප්ලයි බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1160940&page=4
    ඕක මචන් වෙන කිසිම එකෙක්ගේ කිසිම නිර්මාණෙකට කමෙනට් එකක් දාන්නෑ
    දවසක් මං ඕක කියලා
    මට ලොකු සීන් දැම්මා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මෙතන මගෙත් එක්ක වලියට එන අයට පැහැදිලි කරන්න කැමතියි :
    මම මගේ ආගමට ගරු කරනවා.ඒ නිසාම මම අනෙක් ආගම් වලට ගරු කරනවා (කැමති අයට මගේ statics බලන්න ආරාධනා කරනවා). මේ ත්‍රෙඩ් එකේ පවා පවා මම පෙන්නලා දෙන්න හැදුවේ මේ රට අපේ රට ! ලෝකේ උතුම්ම රට ! සිංහල රට! ඒ වගේම මම ගරු කරනවා මෙතන අනිත් ආගම් වලට ගරු කරන සාමාජිකයින්ට .අනිත් අය ගැන නම් ...... ඒ කොහොම වුනත් එයාලටත් කියන්නේ අනිත් ආගම් වලට ගරු කරන්න එතකොට අන්‍ය ආගමිකයින් ඔයලගෙ ආගම ගැන පැහැදීමක් ඇතිවෙයි. ඔයාලගේ හැසිරීම නිසා ඔයාලගේ ආගම අප්‍රසන්න කරන්නෙපා,හේතුව
    ඔයාලගේ ආගමේ ඉන්න හොද ආගමිකයින්ට එක බලපානවා.

    හැමෝටම ජය !

    මේ මගේ උතුම් ලංකාවයි! :):)

    sri_lanka_flag_poster_print-p228452940891735191t5ta_400.jpg

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන් දැන් නෑ බං.... :no::no: රෑ දෙගොඩ ජාමේ ලොග් වෙලා මේක වැසිකිලියක් කරල තියෙයි.:lol::lol::lol::lol:

    ඒවා කොහෙද බන් අපිත් එක්ක..වැසිකිලි කරද්දිත්ම ආයිත් නොකරන්න වැඩේ දෙනවා..
    :yes::yes: