මේ සිංහල අපගේ රටයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහපන් අපිත් සමාව ගන්න ඕනිද කියල..මොකද අපිත් නිතරම ඔය සින්දුව මුමුණන නිසා??
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සසර වසන තුරු නිවන් දකින තුරු
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා.....


    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවනයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි....
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිවා මචන්
    මාත් 1000000%ක් එකඟයි ඔය කථාවට
    ඒකි තමයි දැන් ටොපාගේ වැඩේ කරන් යන්නේ
    අපි බලමු

    සිරාවට මචන්...සිංහල මිනිස්සුන්ගෙ තියෙන හොද කම දැකලා එක සිංහලයින්ගෙ අසරන කම කියලා හිතන් කරෙ නගින්න එන එකියක්. එලකිරියෙ එවගෙ බලු බැල්ලියන්ට ඔන තරම් උදාහරන තියෙනවා :)

    සිංහල වල වැරැද්දක් නැහැ කීබෝඩ් එක පිස්සු නැටුවට..:lol::lol:
    2-50 එක්කෙනා මෙහෙට හරියන්නෙ නැහැ බන්..අපි එයාව රට යවමුද? මොකද කියන්නේ?:lol::lol:

    මන්දා බං සුද්දොන්ට දෙන දිමෙ හැටියට එක්කො රට යවන්න ඔනෙ නැත්තම් ඔය දිලා දිලා ගෙවෙන කොටස් පිට රටින් ගෙන්නන්න ඔනෙ :lol::lol::lol:

    යනව කියල ත්‍රෙඩ් එකක් දාල දවස් 4ක් අඩල ගියෙ නෑ :lol: අදත් ත්‍රෙඩ් එකක් දාල නාගත්ත, ඒ හොන්තුව කරන්නෙ කියවන්න බැරි හෑල්ලක් දාල පොර වෙන්න හදන එක :) මම නං ඕකිව කෝට් කරන්නෙත් නෑ බන්, එච්චරටම තිත්තයි

    යනවා කියලා ත්‍රෙඩ් දැම්මම අනෙ යන්න එපා ඉන්න බබො කියලා හුරතල් කරන්න පැනියොයි:lol: , නොතෙරෙන හැල්ලක් දැම්මම හරිම සුන්දරයි කියන්න උනුයි ඉන්නවනෙ මචන් :):)

    :yes::yes:මට නන් එයා ගැණු ළමයෙක් ද කියලත් විශ්වාසයක් නැ,එයාට අපිත් එක්ක හැප්පෙන්න ලෙසි නැ

    වැඩෙ කියන්නෙ හැප්පෙන්න ඇවිත් නන්නත්තාර වෙලා පැනලා ගියාමත් එකි හිතන්නෙ එකිට බයෙ අනික් අය පැනලා ගියා කියලනෙ :dull: :rofl:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මට සිරාවටම හරි ආඩම්බරයි බන්..එලකිරි එකේ සිංහ පැටවු වගේ කොල්ලො ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි.. උඹල අපි එකට ඉන්නකල් කාටවත් මුකුත් කරන්න බැහැ

    අනිවාර්යෙන්ම යාලු..අපි එකට ඉන්නකල් අපිට කෙල්ලින්න බෑ ඔය එකෙකුටවත්..
    ඒක නිසා තමයි අපේ මිනිස්සුන්ව දේශපාලනික වශයෙන් කොටවල බෙදා බින්න කරවන්නේ..
    එළකිරි එකේ එළකිරි සිංහ පැටව් ඉන්නවා දකින්නත් සතුටුයි යාලු...
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    June 11, 1963, Thich Quang Duc, a Buddhist monk from Vietnam, burned himself to death at a busy intersection in downtown Saigon to bring attention to the repressive policies of the Catholic Diem regime that controlled the South Vietnamese government at the time. Buddhist monks asked the regime to lift its ban on flying the traditional Buddhist flag, to grant Buddhism the same rights as Catholicism, to stop detaining Buddhists and to give Buddhist monks and nuns the right to practice and spread their religion.

    As he burned he never moved a muscle, never uttered a sound.


     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්න දීප ජන්බ භූමි................
    ලංකා දීප විජය භූමි................
    මේ අපේ උදාර වූ...............
    මාතෘ භූමියයි...............
    මාතෘ භූමියයි...............

    :love::love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සසර වසන තුරු නිවන් දකින තුරු
    පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
    හේතු වාසනා වේවා
    හේතු වාසනා.....


    රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවනයි
    තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි....


    සිරාවට මචන්...සිංහල මිනිස්සුන්ගෙ තියෙන හොද කම දැකලා එක සිංහලයින්ගෙ අසරන කම කියලා හිතන් කරෙ නගින්න එන එකියක්. එලකිරියෙ එවගෙ බලු බැල්ලියන්ට ඔන තරම් උදාහරන තියෙනවා :)
    :rofl:

    අනිවාර්යෙන්ම යාලු..අපි එකට ඉන්නකල් අපිට කෙල්ලින්න බෑ ඔය එකෙකුටවත්..
    ඒක නිසා තමයි අපේ මිනිස්සුන්ව දේශපාලනික වශයෙන් කොටවල බෙදා බින්න කරවන්නේ..
    එළකිරි එකේ එළකිරි සිංහ පැටව් ඉන්නවා දකින්නත් සතුටුයි යාලු...

    එල එල මචන්..උඹලගේ හිතේ සිංහල ජාතිය ගැන තියෙන කැක්කුම ගැන මට ගොඩක් ආඩම්බරයි..එලකිරි සිංහ ලේ ඇති සිංහල කොල්ලෝ..