shit! I missed all the fun!මේකෙ මැද ඉදන් ඌ ඉන්නව
http://www.elakiri.com/forum/showthread.php?t=1160911
අනිවා මචන්
මාත් 1000000%ක් එකඟයි ඔය කථාවට
ඒකි තමයි දැන් ටොපාගේ වැඩේ කරන් යන්නේ
අපි බලමු
සිංහල වල වැරැද්දක් නැහැ කීබෝඩ් එක පිස්සු නැටුවට..
2-50 එක්කෙනා මෙහෙට හරියන්නෙ නැහැ බන්..අපි එයාව රට යවමුද? මොකද කියන්නේ?![]()



යනව කියල ත්රෙඩ් එකක් දාල දවස් 4ක් අඩල ගියෙ නෑඅදත් ත්රෙඩ් එකක් දාල නාගත්ත, ඒ හොන්තුව කරන්නෙ කියවන්න බැරි හෑල්ලක් දාල පොර වෙන්න හදන එක
මම නං ඕකිව කෝට් කරන්නෙත් නෑ බන්, එච්චරටම තිත්තයි
, නොතෙරෙන හැල්ලක් දැම්මම හරිම සුන්දරයි කියන්න උනුයි ඉන්නවනෙ මචන් 
මට නන් එයා ගැණු ළමයෙක් ද කියලත් විශ්වාසයක් නැ,එයාට අපිත් එක්ක හැප්පෙන්න ලෙසි නැ

unfortunately, this is a true incident. She has denounced singing that song.words coming out from a true LTTE supporter..
දාපන් බංමේ කට්ටියගේ සහජිවනේ ගැන ඔප්පු වෙන තැනක් තියෙනවා..දාන්නද?
හැබැයි එකෙන් කතානායකතුමාගේ අරමුණ වෙනතක යවිදෝ..?
මට සිරාවටම හරි ආඩම්බරයි බන්..එලකිරි එකේ සිංහ පැටවු වගේ කොල්ලො ඉන්න එක ගැන ගොඩක් ආඩම්බරයි.. උඹල අපි එකට ඉන්නකල් කාටවත් මුකුත් කරන්න බැහැ
මටත් ආසයි![]()

සසර වසන තුරු නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා.....
රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවනයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි....
සිරාවට මචන්...සිංහල මිනිස්සුන්ගෙ තියෙන හොද කම දැකලා එක සිංහලයින්ගෙ අසරන කම කියලා හිතන් කරෙ නගින්න එන එකියක්. එලකිරියෙ එවගෙ බලු බැල්ලියන්ට ඔන තරම් උදාහරන තියෙනවා![]()
![]()
අනිවාර්යෙන්ම යාලු..අපි එකට ඉන්නකල් අපිට කෙල්ලින්න බෑ ඔය එකෙකුටවත්..
ඒක නිසා තමයි අපේ මිනිස්සුන්ව දේශපාලනික වශයෙන් කොටවල බෙදා බින්න කරවන්නේ..
එළකිරි එකේ එළකිරි සිංහ පැටව් ඉන්නවා දකින්නත් සතුටුයි යාලු...
කසිප්පුවා ? (KASP)Current Activity: Viewing Thread මේ සිංහල අපගේ රටයි...
ඔන්න ඇවිල්ලා..පුලුවන්ම් කියපන් කවුද කියලා