අද දවල් radio එකක ඇහුන සින්දුවක්. එක පදයම හතර පාරක් කියනවා. වචන මතක නැ . නිකන් ඔබ හැරදා ගියා, ඔබ නැතුව කොහොමද ඉන්නේ, .... වගේ line එකක් තියෙන්නේ. මේකේ නම මොකද්ද මචෝ.
සින්දුවට කිසි විශේෂත්වයක් නැ . එත් ගෙදර ආපු වෙලේ ඉදන් ඕක මතක් වෙනවා. වෙන දෙයක් හිතන්නම බැ.
සින්දුවට කිසි විශේෂත්වයක් නැ . එත් ගෙදර ආපු වෙලේ ඉදන් ඕක මතක් වෙනවා. වෙන දෙයක් හිතන්නම බැ.