මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

AEG

Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම් මේ කියන්නෙ අන්න ඒ උන්ට,

    උබ අනිවාර්යෙන්ම දේසපාලුවෙක්ගෙ මැදිහත්වීමෙන් රස්සාවක් ගත්ත එකෙක්, අඩුම තරමෙ උපාධිය තිබ්බත් රස්සාවට යන්න පුල් එකක් හරි ගත්‍ත එකෙක්. එක්කො උබගෙ පවුලෙ එකෙක්ට ඒ විදියට ලැබිච්ච රස්සාවක් හරි, නැත්නම් වෙනත් ලැබිච්ච වරප්‍රාසාදයක් හරි තියෙනව.

    උබලගෙ අම්මල අප්පලගෙ පරම්පරාවෙ උන් තමා ඒ කාලෙ හාමු ගෑනි එවපන් කියද්දි හාමු එක්ක නිදිවදින්න ගෑනි යවල තියෙන්නෙ.
    සුදු මහත්තුරුන්ට රෙද්ද උස්සගෙන නැවිල තියෙන්නෙත් තොපිලගෙ පරම්පරාවල උන්මයි.
    ඊලගට ඔය නිදහස් කැරලි වලදි සටන් පාවා දුන්න කියන පාහර හැත්තත් තොපේ අම්ම අප්පගෙ පරම්පරාවල් වලම තමයි.

    උබලා මේ කාලේ කඩේ ගිහින් වරප්‍රසාද අරන් පිලිවෙලට උජාරුවෙන හිටියට, ආදි කාලෙදි ඔය උඩ කියපු පක්කිලි සර්විස් කර කර, වේස කම් කර කර හිටපු උන්ම තමා දැන් මේ ඉපදිලා අද වෙන දේවල් දැකල සතුටින් ඉන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    සතුටක් දැනෙනවා මේ රටත් සාපයක් වෙලා තියෙන අරගල කාරයො මර්ධනය කරලා ආයෙත් Tourist ලා රටට එන තැනට රට ගෙනෙයි කියලා💖💖💖💖
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    පොනිල් කියන්නෙ පෝඩි කාලෙ ඉඳන්ම සැපට හැදුනු මනුස්සයෙක්ගෙ දුකක් නොදන්න වලව් කාරයෙක්
    එහෙම සල්ලි තියෙන එවුන්ට ඉතින් තියෙන්නෙ තමන්ගෙ ආසව ඉස්ට කරගන්න දගල එක තමයි සමහරු ගෑනු පස්සෙ යන බඩු කාරයෝ වෙනව, සමහරු බේබද්දො වෙලා Daily ගහල කුනුවෙලා මැරිලා යනව මේ පෙරේතයගෙ ආසාව තිබ්බෙ ජනාධිපති වෙන්න
    ඉතින් ඌ අවුරුදු 25 ක් විතරම රටේ තිබ්බ ලොකුම පක්ෂෙ මුල් පුටුව බදාගෙන ඒ පක්ෂෙ බින්දුවටම බැස්සුවා
    ඒත් වෙන කොහෙන්දො යන පොට්ට චාන්ස් එකකින් මූ ජනාධිපති පුටුවේ ඉඳගත්තා
    දැන් ඉතින් ඌට චාන්ස් එක ඇවිල්ල තියෙනවා මුලු රටෙන්ම පලි ගන්න ඌට ඡන්දෙ නොදීපු මිනිස්සුන්ගෙන්
    හැබැයි ඌට අන්තිමට කතිරෙ ගහපු 25000 එවුන්ගෙනුත් එක්කයි මූ පලි ගන්නෙ
    ඌ අරින්න ගත්තම හොඳම එකෙන් අරිනවා ඔය උඩ පනින එවුන්, ඌට පාර්ලිමේන්තුවෙ ඡන්දෙ දීපු එවුන්ම ඌව පන්නනකම් බලන් ඉමු (අගමැතිකම දෙන්නම් කියල 4 දෙනෙකුට පොරොන්දුවෙලා තිබ්බ කතාවකුත් දැක්කා )
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    පොලිටික්ස් කරන එවුන් හැම එකාටම අජෙන්ඩ එකක් තියෙනවා. ඉතින් ඔය කිසි එකෙක් විශ්වාස කරන්නේ නැහැ. අරගලේ සජියා රනිල් ගෝටා ඔය හැම එකාටම ඕන බලය! හිතනවද ඔය අරගලේ උන් දවසක ජනාධිපති වුනොත් හමුදාව පාවිච්චි නොකර ඉඳීවි කියල :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පොනිල් කියන්නෙ පෝඩි කාලෙ ඉඳන්ම සැපට හැදුනු මනුස්සයෙක්ගෙ දුකක් නොදන්න වලව් කාරයෙක්
    එහෙම සල්ලි තියෙන එවුන්ට ඉතින් තියෙන්නෙ තමන්ගෙ ආසව ඉස්ට කරගන්න දගල එක තමයි සමහරු ගෑනු පස්සෙ යන බඩු කාරයෝ වෙනව, සමහරු බේබද්දො වෙලා Daily ගහල කුනුවෙලා මැරිලා යනව මේ පෙරේතයගෙ ආසාව තිබ්බෙ ජනාධිපති වෙන්න
    ඉතින් ඌ අවුරුදු 25 ක් විතරම රටේ තිබ්බ ලොකුම පක්ෂෙ මුල් පුටුව බදාගෙන ඒ පක්ෂෙ බින්දුවටම බැස්සුවා
    ඒත් වෙන කොහෙන්දො යන පොට්ට චාන්ස් එකකින් මූ ජනාධිපති පුටුවේ ඉඳගත්තා
    දැන් ඉතින් ඌට චාන්ස් එක ඇවිල්ල තියෙනවා මුලු රටෙන්ම පලි ගන්න ඌට ඡන්දෙ නොදීපු මිනිස්සුන්ගෙන්
    හැබැයි ඌට අන්තිමට කතිරෙ ගහපු 25000 එවුන්ගෙනුත් එක්කයි මූ පලි ගන්නෙ
    ඌ අරින්න ගත්තම හොඳම එකෙන් අරිනවා ඔය උඩ පනින එවුන්, ඌට පාර්ලිමේන්තුවෙ ඡන්දෙ දීපු එවුන්ම ඌව පන්නනකම් බලන් ඉමු (අගමැතිකම දෙන්නම් කියල 4 දෙනෙකුට පොරොන්දුවෙලා තිබ්බ කතාවකුත් දැක්කා )
    it's not the main problem he doesn't has empathy which is too dangerous.
     
    • Dislike
    Reactions: hapriyankara

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම් මේ කියන්නෙ අන්න ඒ උන්ට,

    උබ අනිවාර්යෙන්ම දේසපාලුවෙක්ගෙ මැදිහත්වීමෙන් රස්සාවක් ගත්ත එකෙක්, අඩුම තරමෙ උපාධිය තිබ්බත් රස්සාවට යන්න පුල් එකක් හරි ගත්‍ත එකෙක්. එක්කො උබගෙ පවුලෙ එකෙක්ට ඒ විදියට ලැබිච්ච රස්සාවක් හරි, නැත්නම් වෙනත් ලැබිච්ච වරප්‍රාසාදයක් හරි තියෙනව.

    උබලගෙ අම්මල අප්පලගෙ පරම්පරාවෙ උන් තමා ඒ කාලෙ හාමු ගෑනි එවපන් කියද්දි හාමු එක්ක නිදිවදින්න ගෑනි යවල තියෙන්නෙ.
    සුදු මහත්තුරුන්ට රෙද්ද උස්සගෙන නැවිල තියෙන්නෙත් තොපිලගෙ පරම්පරාවල උන්මයි.
    ඊලගට ඔය නිදහස් කැරලි වලදි සටන් පාවා දුන්න කියන පාහර හැත්තත් තොපේ අම්ම අප්පගෙ පරම්පරාවල් වලම තමයි.

    උබලා මේ කාලේ කඩේ ගිහින් වරප්‍රසාද අරන් පිලිවෙලට උජාරුවෙන හිටියට, ආදි කාලෙදි ඔය උඩ කියපු පක්කිලි සර්විස් කර කර, වේස කම් කර කර හිටපු උන්ම තමා දැන් මේ ඉපදිලා අද වෙන දේවල් දැකල සතුටින් ඉන්නෙ.
    පොඩිඩක් හිටපන් අහලා බලලා කියන්නමි,,😜
     
    • Haha
    Reactions: 2osama

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    සතුටකුත් නෑ දුකකුත් නෑ (2)

    cuz I kinda have 2 reports to complete, buy my moms medication, pay for my degree, and have a regular ass life
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and Hello90

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියො ටික අපේ රනිල් ජනාදිපතිතුමාට "අපේ ජනාදිපති" කියන්න ඔන්න මෙන්න ඉන්නෙ. ඒක ගැන හිතට සතුටුයි.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    536
    588
    93
    Tourism කරපු එකෙක් විදියට සතුටක් තියනවා……උඹලයි මහ එවුන් නෙමේ ඩොලර් ගේන්නෙ. ඇරත් උඹලට ඩොලර් ඩයස්පෝරාවෙන් එනවා නේ. ජවිපෙ අරමුදලෙ තියන කෝටි 6000 ජන සතු කරන්න කියපන් ලපයට හරි වසන්ත මුදලාලිට හරි !
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Tourism කරපු එකෙක් විදියට සතුටක් තියනවා……උඹලයි මහ එවුන් නෙමේ ඩොලර් ගේන්නෙ. ඇරත් උඹලට ඩොලර් ඩයස්පෝරාවෙන් එනවා නේ. ජවිපෙ අරමුදලෙ තියන කෝටි 6000 ජන සතු කරන්න කියපන් ලපයට හරි වසන්ත මුදලාලිට හරි !
    ටුවරිසම් කරේ උබේ අම්මව සුද්දෝන්ගේ බඩ උඩ නග්ගලද බැල්ලිගෙ පුතෝ?🤡👌
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මේ සිද්දවෙන දේවල් වලින් සාමාන්‍ය මහජනතාව රටේ පවතින සාම්ප්‍රදායික දේශපාලුවොන්ගෙ ඇත්ත තේරුම්ගනී නම් ඇත්තටම මට සතුටුයි.

    ඊලග පාරවත් හරි මිනිසුන් පපාර්ලිමේන්තුවට යැවීමට මහජනයාගේ දේශපාලන සාක්ශරතාවය වැඩිවේවා....
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    මාරම සතුටුයිනෙ. ඒත් උඹ කියපු එකකටවත් අයිති නෑ
    මී ආච්චි හරි ගිහින් ඇති .. හොයල බලපන්