මේ සිද්ධියට ඔයාල react කරන විදිහ

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මට බස් එකේ යද්දි පොඩි සිද්ධියක් ගැන දාන්න හදන්නේ. මම එවෙලේ කරපු දේ ගැන සහ ඔයාලට උනොත් කරන දේ ගැන දැන ගන්න.

    මේකයි සිද්ධිය. කොරෝනා එන්න කලින් ගිය අවුරුද්දේ සිද්ධියක් මේක. මම දවසක් කොළඹ ඉදන් හොරණ පැත්තට යන බස් එකක නැග්ගා ගෙදර යන්න. වෙලාව 4.30 ට වගේ ඔෆිස් ඉවර වෙන වෙලාව. සෙනග පිරෙන වෙලාව

    මම බස් එකට නැග්ගම සීට් වල සෙනග හිටියා. සීට් දෙකක් ඉතුරු වෙලා තිබ්බා එකක් පිරිමි කෙනෙක් ගාව ඩබල් සීට් එකේ එකක්. අනිත් ඔක වයස 45ක වගේ ගෑණු කෙනෙක් ගෙ අනිත් පැත්ත සීට් එක. ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති සාරි එකක් ඇදන් හිටියේ.
    මම වාඩි උනේ ගෑණු කෙනා ගාව සීට් එකේ. දොරට ලගින් වගේ තිබ්බ නිසා. අනිත් සීට් එක ඊට ඉස්සරහ මැද හරියේ තිබ්බ නිසා.
    මම වාඩි උන සීට් එකේ ගෑණු කෙනා වීදුරුව පැත්තෙ අයිනෙ හිටියෙ. හෑන්ඩ් බෑග් එක එල්ලගෙන යන විදිහට කරේ දාගෙන . සීට් එකේ වාඩි උනාට කරේ දාගෙන. සාමාන්‍ය විදියට නම් අතට ගන්නවනෙ යන අය.

    මම වාඩි උනාට බෑග් එක මගේ උරහිසට තද වෙනවා. හරියට මම ඒ ගෑණිගෙ ඇගේ ගෑවෙනවට එහෙම තියන් යනවා වගේ.

    මම කිහිප වතාවක් බැලුවා ඒ ගෑනු කෙනා දිහා . වීදුරැවෙන් අහක බලන් යනවා.
    ටික දුරක් යද්දි ගනී කියල හිතුවත් ගත්තෙ නෑ.

    කතා කරල කියන්න හිතුනත් හිතාමතා එහෙම කරනවා කියල හිතුන නිසයි. කියන්න ගිහින් කෑගහගන්න ආවොත් නිකන් හිත සවුත්තු වෙනවා මගෙත්. මම රන්ඩු වලට අකමැති කෙනෙක්. බස් එකේ අර ගෑණි කෑ ගහන් ආවත් ඉන්න උනුත් ගෑනුන්ටනෙ කටින් හරි උදව්ව හරි වැරැද්ද නොබලා ..
    පොඩි අවුලක් උනත් හිතනවා මම.ඒ නිසා නැගිට්ටා සීට් එකෙන්. පස්සේ ගෑනු කෙනෙක් වාඩි උනා. එතකොට අර ගෑණි බෑග් එක ගත්තා.

    මම ඉස්සරහ දොරෙන් නැගල අර පිරිමි කෙනා ගාව සීට් එක පහු කරන ආව නිසා ඒ ගෑණි හිතුවද දන්නේ නෑ මම හේත්තු දාන්න ආවා කියල.
    ඇත්තටම මම දොර ගාවට ලග නිසයි ආවේ. මම ඔෆිස් කිට් එකෙන් හිටියෙ. කාඩයෙක් වගේ නෙමෙයි. මම එහෙම මරුමුස් පෙනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි.

    සමහර විට ඒ ගෑණු කෙනාට මොකක් හරි අතවරයක් වෙලා ඇති බස් එකේ යද්දි මීට කලින්. එහෙම දෙයක් නිසා එහෙම හැසිරුනාද දන්නෙ නෑ. ඒත් මෙහෙම අනිත් මිනිස්සුන්ට කරදර විදියට යන එක වැරදියි.

    සමහර පිරිමි උනුත් ඉන්නවා සීට් එකේ කකුල් පලල් කරන් යනවා අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ.

    ඒ අතින් ලංකාවේ මිනිස්සු අන්තිමයි. A/C බස් වල නම් යනවා අඩුයි මේ වගේ මිනිස්සු.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    මම ඔෆිස් කිට් එකෙන් හිටියෙ. කාඩයෙක් වගේ නෙමෙයි. මම එහෙම මරුමුස් පෙනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි.

    are you sure?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,689
    113
    එකමත් එක රටක
    කොන්ද මැදින් යනකොට ඌට යන්න බැරි ගානට සීට් එක අයිනට වෙලා ඉදපන්.. ඌම කියයි ඔය බෑග් එක ගන්න කියලා.
    නැත්නම් සෙනග පිරුණු වෙලාවට ඇගටම වෙයන්... :dull:

    ගෑනුන්ට විතරක් නෙවෙයි, ඔහොම යන ගෑනුන්ගෙන් පිරිමින්ටත් අතවර වගේ එනවා. 😁
     
    ඔව් . එදා මම ඉන්ටවීව් එකකට ගිහින් එන ගමන්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබේ පෙනුම ඔය කියන ලලනාවට අල්ලන්න නැතුව ඇති. ඒක තමා කොහොම තර්ක කරත් අන්තිමටම දෙන්න තියෙන මගේ පිළිතුර
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899

    sirawata mewada ban ubalata thiyana prashna ?
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    කොන්ද මැදින් යනකොට ඌට යන්න බැරි ගානට සීට් එක අයිනට වෙලා ඉදපන්.. ඌම කියයි ඔය බෑග් එක ගන්න කියලා.
    නැත්නම් සෙනග පිරුණු වෙලාවට ඇගටම වෙයන්... :dull:

    ගෑනුන්ට විතරක් නෙවෙයි, ඔහොම යන ගෑනුන්ගෙන් පිරිමින්ටත් අතවර වගේ එනවා. 😁
    එදා මට නම් අතවරයක් උනේ මචන්.අමාරුවෙන් හිටියෙ වාඩි වෙලා ඇදේට. ඇයි වාඩි උනාට මගෙ උරහිස බෑග් එක නිසා එහාට වෙලානෙ එහෙම හිටියම මටත් අමාරුයි මචන්. කොහොමත් සෙනග හිටගත්තම දෙපැත්තේ කොන්දා මැදින් යන්නේ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඕක එච්චර හිතන්න එපා.. කලින් හොඳ අතවරයක් වෙලා නිසා කොයි පිරිමියා දිහා බලන්නෙත් සැකෙන්.. ඔයා ඒක ඇඟට ගන්න එපා.. just leave it.. ;)
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    උබේ පෙනුම ඔය කියන ලලනාවට අල්ලන්න නැතුව ඇති. ඒක තමා කොහොම තර්ක කරත් අන්තිමටම දෙන්න තියෙන මගේ පිළිතුර
    පෙනුම ඇල්ලුවෙ නැති උනත් තව කෙනෙකුට කරදරයක් වෙන්න යන එක පහත් වැඩක් මචන්. ඔයාට උනොත් මොකද්ද කරන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    mehemai ban owa onawata wada hitanna epa.genige previous exepriance ekak hinda uba wage look tiyena un allane nethuwa athi,or uba wage look tiyena ekek polu tiyanna athi,or ube vibe eka set wenne nethuwa athi,or office eke tie pollak dagena inna ekek eda ekita loku scene dala baninna athi.oya wage godak reasons.owa dekka dekka witarai una una witarai kiyala ignore karala dapan.reason hoyanna hoyanna nul boleka patalenawa
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පෙනුම ඇල්ලුවෙ නැති උනත් තව කෙනෙකුට කරදරයක් වෙන්න යන එක පහත් වැඩක් මචන්. ඔයාට උනොත් මොකද්ද කරන්නේ?
    ඇයි දැන් උබට මහින්ද මහත්තයා කරදරයක් වෙන්න යනවා නං ඒක කෙලින් කියනවද?
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ඕක එච්චර හිතන්න එපා.. කලින් හොඳ අතවරයක් වෙලා නිසා කොයි පිරිමියා දිහා බලන්නෙත් සැකෙන්.. ඔයා ඒක ඇඟට ගන්න එපා.. just leave it.. ;)
    නෑ මචන්. එහෙම හිතුන නිසයි එවලෙම නැගිට්ටෙ සීට් එකෙන්. ඕවට කතා කරල වැඩක් නෑ කියල හිතුනා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මචන් ඕක උබ මේ ලෝකේ ඕනිම රටකට ගියොත් තියන දෙයක්..හැම සතෙක්ටම තියනවා පුද්ගලික අවකාශ කියලා එකක්.කවුරුත් කැමති නෑ තමන්ගේ පුද්ගලික අවකාශය ඇතුලට වෙන කෙනෙක් එනවට ඒ වෙනුවෙන් එයාලා එක එක සීමාවන් හදාගන්නවා.එහෙම සීමාවක් විදිහට තමයි එයා බෑග් එක තිබ්බේ.ගෑනු කෙනෙක් ඊලගට ආවම එයාට උබට වඩා ගෑනු කෙනා ආරක්ශිතයි කියලා හිතුන නිසා පුද්ගලික් සීමාව ඇතුලට එන්න ඉඩ දුන්නා.ඉඩ දුන්නත් එයා කැමති නෑ ඒ කෙනා එක්ක සම්බන්ධයක් පවතවා ගන්න...human behavior science වල barrier signal කියලා youtube බලන්න
     
    • Like
    Reactions: piyals

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,689
    113
    එකමත් එක රටක
    එදා මට නම් අතවරයක් උනේ මචන්.අමාරුවෙන් හිටියෙ වාඩි වෙලා ඇදේට. ඇයි වාඩි උනාට මගෙ උරහිස බෑග් එක නිසා එහාට වෙලානෙ එහෙම හිටියම මටත් අමාරුයි මචන්. කොහොමත් සෙනග හිටගත්තම දෙපැත්තේ කොන්දා මැදින් යන්නේ.
    මම නම් සෙනග පිරෙනකන් ඉදල ඇගටම යනවා ඔහොම උනොත්. එතකොට බෑග් ගත්තම ඉඩ තියල ඉන්නවා.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    mehemai ban owa onawata wada hitanna epa.genige previous exepriance ekak hinda uba wage look tiyena un allane nethuwa athi,or uba wage look tiyena ekek polu tiyanna athi,or ube vibe eka set wenne nethuwa athi,or office eke tie pollak dagena inna ekek eda ekita loku scene dala baninna athi.oya wage godak reasons.owa dekka dekka witarai una una witarai kiyala ignore karala dapan.reason hoyanna hoyanna nul boleka patalenawa
    ඔව් මචන් ඒක ඇත්ත. එහෙම හිතුන නිසා මම සීට් එකෙන් නැගිටලා හිටගෙන ගියා. නිකන් කතා කරල කියන්න ගිහින් වැඩක් නෑ කියල හිතුනා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය මෙතන වැරදි නැතුව ඇති. මොකද ඔයා වෙන අදහසකින් එතන වාඩි වෙච්ච නිසා. මම දැකලා තියෙනවා බස් එකේ කොච්චර ඉඩ තිබුනත් ගෑනියෙක් ගාවම වාඩි වෙන උන්.පස්සේ උන් ජැක් එකට සෙට් වෙනවා මම දැකල තියෙනවා. ගෑනු මෙව්වගෙ කලින් අත් දැකීම හින්ද උන් කලින්ම මචන් එව්වා වලක්වා ගන්නවා ඇති අකමැති එවුන්.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    මචන් ඕක උබ මේ ලෝකේ ඕනිම රටකට ගියොත් තියන දෙයක්..හැම සතෙක්ටම තියනවා පුද්ගලික අවකාශ කියලා එකක්.කවුරුත් කැමති නෑ තමන්ගේ පුද්ගලික අවකාශය ඇතුලට වෙන කෙනෙක් එනවට ඒ වෙනුවෙන් එයාලා එක එක සීමාවන් හදාගන්නවා.එහෙම සීමාවක් විදිහට තමයි එයා බෑග් එක තිබ්බේ.ගෑනු කෙනෙක් ඊලගට ආවම එයාට උබට වඩා ගෑනු කෙනා ආරක්ශිතයි කියලා හිතුන නිසා පුද්ගලික් සීමාව ඇතුලට එන්න ඉඩ දුන්නා.ඉඩ දුන්නත් එයා කැමති නෑ ඒ කෙනා එක්ක සම්බන්ධයක් පවතවා ගන්න...human behavior science වල barrier signal කියලා youtube බලන්න
    එහෙම වෙන්න ඇති මචන්. ඒත් මට කවදාවත් මෙහෙම සිද්ධියක් වෙලා නෑ. බස් වල ගැණු අය ගාව ගියාට එහෙම බෑග් එල්ලන ඉන්න අය හම්බෙලාම නෑ. හිටන් යද්දි උනා නම් ගානක් නෑ. සීට් එකේ එහෙම කලාම අමාරුවෙන් යන්න වෙන්නේ. වැරදියි එහෙම කරන එක.මේ සිද්ධියෙන් පස්සේ මම බස් වල යද්දි බලනවා ගෑණු අය වාඩි උනාම බෑග් එක අතට ගන්නවා.
    විනාඩි 30ක් යන ගමනට කතා කරල ඕව කියනවට වඩා නැගිටලා අයින් වෙන එක හොඳයි කියලා හිතුන නිසා එහෙම කලා.

    සමහර විට ඒ ගෑණු කෙනාට මොකක් හරි අවුලක් වෙලා ඇති. නැත්නම් මානසික මොකක් හරි අවුලක් ඇති කියල හිතන් එවලෙ ගියා