මට බස් එකේ යද්දි පොඩි සිද්ධියක් ගැන දාන්න හදන්නේ. මම එවෙලේ කරපු දේ ගැන සහ ඔයාලට උනොත් කරන දේ ගැන දැන ගන්න.
මේකයි සිද්ධිය. කොරෝනා එන්න කලින් ගිය අවුරුද්දේ සිද්ධියක් මේක. මම දවසක් කොළඹ ඉදන් හොරණ පැත්තට යන බස් එකක නැග්ගා ගෙදර යන්න. වෙලාව 4.30 ට වගේ ඔෆිස් ඉවර වෙන වෙලාව. සෙනග පිරෙන වෙලාව
මම බස් එකට නැග්ගම සීට් වල සෙනග හිටියා. සීට් දෙකක් ඉතුරු වෙලා තිබ්බා එකක් පිරිමි කෙනෙක් ගාව ඩබල් සීට් එකේ එකක්. අනිත් ඔක වයස 45ක වගේ ගෑණු කෙනෙක් ගෙ අනිත් පැත්ත සීට් එක. ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති සාරි එකක් ඇදන් හිටියේ.
මම වාඩි උනේ ගෑණු කෙනා ගාව සීට් එකේ. දොරට ලගින් වගේ තිබ්බ නිසා. අනිත් සීට් එක ඊට ඉස්සරහ මැද හරියේ තිබ්බ නිසා.
මම වාඩි උන සීට් එකේ ගෑණු කෙනා වීදුරුව පැත්තෙ අයිනෙ හිටියෙ. හෑන්ඩ් බෑග් එක එල්ලගෙන යන විදිහට කරේ දාගෙන . සීට් එකේ වාඩි උනාට කරේ දාගෙන. සාමාන්‍ය විදියට නම් අතට ගන්නවනෙ යන අය.
මම වාඩි උනාට බෑග් එක මගේ උරහිසට තද වෙනවා. හරියට මම ඒ ගෑණිගෙ ඇගේ ගෑවෙනවට එහෙම තියන් යනවා වගේ.
මම කිහිප වතාවක් බැලුවා ඒ ගෑනු කෙනා දිහා . වීදුරැවෙන් අහක බලන් යනවා.
ටික දුරක් යද්දි ගනී කියල හිතුවත් ගත්තෙ නෑ.
කතා කරල කියන්න හිතුනත් හිතාමතා එහෙම කරනවා කියල හිතුන නිසයි. කියන්න ගිහින් කෑගහගන්න ආවොත් නිකන් හිත සවුත්තු වෙනවා මගෙත්. මම රන්ඩු වලට අකමැති කෙනෙක්. බස් එකේ අර ගෑණි කෑ ගහන් ආවත් ඉන්න උනුත් ගෑනුන්ටනෙ කටින් හරි උදව්ව හරි වැරැද්ද නොබලා ..
පොඩි අවුලක් උනත් හිතනවා මම.ඒ නිසා නැගිට්ටා සීට් එකෙන්. පස්සේ ගෑනු කෙනෙක් වාඩි උනා. එතකොට අර ගෑණි බෑග් එක ගත්තා.
මම ඉස්සරහ දොරෙන් නැගල අර පිරිමි කෙනා ගාව සීට් එක පහු කරන ආව නිසා ඒ ගෑණි හිතුවද දන්නේ නෑ මම හේත්තු දාන්න ආවා කියල.
ඇත්තටම මම දොර ගාවට ලග නිසයි ආවේ. මම ඔෆිස් කිට් එකෙන් හිටියෙ. කාඩයෙක් වගේ නෙමෙයි. මම එහෙම මරුමුස් පෙනුමක් තියෙන කෙනෙකුත් නෙමෙයි.
සමහර විට ඒ ගෑණු කෙනාට මොකක් හරි අතවරයක් වෙලා ඇති බස් එකේ යද්දි මීට කලින්. එහෙම දෙයක් නිසා එහෙම හැසිරුනාද දන්නෙ නෑ. ඒත් මෙහෙම අනිත් මිනිස්සුන්ට කරදර විදියට යන එක වැරදියි.
සමහර පිරිමි උනුත් ඉන්නවා සීට් එකේ කකුල් පලල් කරන් යනවා අනිත් කෙනෙක් ගැන හිතන්නේ නෑ.
ඒ අතින් ලංකාවේ මිනිස්සු අන්තිමයි. A/C බස් වල නම් යනවා අඩුයි මේ වගේ මිනිස්සු.

Last edited: