මේ සිද්ධියට ඔයාල react කරන විදිහ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,311
    100,156
    113
    අපෝ ඒ උබද බැහැල ගියාට පස්සෙ වලත්තයො මුන් බස් එකක යන්න දන්නෙත් නෑ කියල ඒකි බැන්න. :yes::yes::lol::lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,001
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා ගනං ගන්න එපා බං. අවුල් නං එවෙලේ කතාකරලා විසඳගන්න ඕන ඒවා උඹලා ත්‍රෙඩ් දාලා විසඳගන්න බලනවා.

    මම ඉන්න ගමේ ඉන්නවා ගෑනියෙක් සුදු හම නොවන එකෙක් දැක්කගමන් බයවෙලා හැරිලා යන. මට ඕක නිකමට නෝට් වුනා. මාව දුර තියලා දැක්කොත් අඩූගානේ ළඟ තියෙන කඩේකට හරි රිංගනවා. මමත් ඉතිං වෙලාවක් තිබුනොත් ආතල් එකට කඩේ ඇතුලටත් ගිහිල්ලා එන්නේ 🤣🤣. පස්සේ පස්සේ මම එයාව දැක්කොත් මගෑරලා යන්න ගත්තා මොක වුනත් පව්.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    නිකන් මචන් දැම්මෙ. ඔයාට උනොත් මොකද්ද කරන්නේ
    mata owata wada hithanna prashna thiyanawa ban. owa me iskole yana hujja kollonta thiyana prashnane. habai dan inna hujja kollontawath ohoma prashna nathi tharam.

    oya elowatath nathi melowatath nathi prashna kalpana karana welawe thaman diyunu wenna widiyak hithapan ban.
    owa gana kalpana kara kara inne kalakanni.

    ubalath nikan ara Intian tele wala inna bolanda kollo wage welane dan.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇයි බන් එක සැරයක් AL කාලේ බස් එකේ හිටගෙන යද්දි මම අල්ලගෙන ගියපු සීට් එකේ හිටපු ගෑනි මට බැන්නනේ මුන් ඇටෙන් පොත්තෙන් එන්න කලින් මනමාල කමේ යනවා කියල.මන් බැලුව මේ ගෑනිට මොකද උනේ කියල එක පාරට.මම එහෙම යද්ශි අත් දෙකෙන් හිතලම ඈත් වෙලා යන්නෙ ගෑනු කෙනෙක් ඉන්නවනම්.මන් ඒ ගෑනි දිහා බැලුවෙව්ත් නෑ.බනින කොට තමයි ඒ ගෑනිව දැක්කෙ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    කාට හරි කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියාගෙන කියපන්. "පොඩ්ඩක් හිටපන් බන් මේ එහා පැත්තේ ඉන්න හුත්තිගේ බැග් මගේ ඇගේ වදිනවා කියලා "
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලංකාවේ බස් වල ඉඩ තියෙනවද බං දෙන්නෙකුට ඉඳගෙන යන්න? මම එච්චර මහත නෑ. ඒත් පුකෙන් බාගයක් එලියෙනේ. මුන් සීට් ගහන්නෙ කුණු පෙරේත කමටනේ.
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලංකාවේ බස් වල ඉඩ තියෙනවද බං දෙන්නෙකුට ඉඳගෙන යන්න? මම එච්චර මහත නෑ. ඒත් පුකෙන් බාගයක් එලියෙනේ. මුන් සීට් ගහන්නෙ කුණු පෙරේත කමටනේ.
    ඔය යකෝ තනි තට්ටමෙන් යන්න ඕනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,325
    166,642
    113
    එකමත් එක රටක
    කාට හරි කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියාගෙන කියපන්. "පොඩ්ඩක් හිටපන් බන් මේ එහා පැත්තේ ඉන්න හුත්තිගේ බැග් මගේ ඇගේ වදිනවා කියලා "
    මේක කරොත් නම් උබට full seat එකම sure ! 😁



    ඇයි බන් එක සැරයක් AL කාලේ බස් එකේ හිටගෙන යද්දි මම අල්ලගෙන ගියපු සීට් එකේ හිටපු ගෑනි මට බැන්නනේ මුන් ඇටෙන් පොත්තෙන් එන්න කලින් මනමාල කමේ යනවා කියල.මන් බැලුව මේ ගෑනිට මොකද උනේ කියල එක පාරට.මම එහෙම යද්ශි අත් දෙකෙන් හිතලම ඈත් වෙලා යන්නෙ ගෑනු කෙනෙක් ඉන්නවනම්.මන් ඒ ගෑනි දිහා බැලුවෙව්ත් නෑ.බනින කොට තමයි ඒ ගෑනිව දැක්කෙ
    උබට නැගල වගේ තියෙන්න ඇති sure එකට. :lol:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    ඔය වගේ හැසිරීම් හෙනම ඉරිටේටින්ග් තමා. ඒත් ඕවට එච්චර ෆීලින්ග්ස් හර්ට් කරගන්ඩ එපා බං ගෑනුත් එක්ක.

    උන්ට මාරම වාත වෙන්නෙ බස් වල. තමන්ගාව හිටපු කෙල්ල හිස් සීට් එකක් ලැබුනම නැගිටල වෙන තැනකට යන එකේ ආතල් එක මතක් වෙනව. උන්ට බනින්න බෑ වෙන දේවල් වල හැටියට.
     
    • Like
    Reactions: sakuntha1996

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    කාට හරි කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියාගෙන කියපන්. "පොඩ්ඩක් හිටපන් බන් මේ එහා පැත්තේ ඉන්න හුත්තිගේ බැග් මගේ ඇගේ වදිනවා කියලා "
    Ado menna uttare :P:P
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සමහරවිට ගැනී එළකිරි එකේ jack ත්‍රෙඩ් බලලද දන්නේ නෑ නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ ශුවර් එකට කොට කෙට්ටු කලු කැත මොට්ට පකේ ලුක් එකක් තියෙන ලොන්තයෙක් වෙන්න ඇති.

    රිතික් රොශාන් වගේ ඇවිත් එහා පැත්තේ වාඩි උන නම් කකුල් දෙකත් පළල් කරන් ඉදීවී බස් එක ඇතුලෙම ආහ් ඇරපන් කියලා.
     
    • Haha
    Reactions: rukey184

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,898
    1
    60,832
    113
    Mother Earth
    ඉතින් හුත්තො කියන්න එපැයි "Excuseme, බෑග් එක පොඩ්ඩක්..." කියල කියපන්. එතකොට ඒ ගෑනි තේරුම් ගන්නවා මොකද්ද සීන් එක කියල. සම්පූර්ණ වාක්‍යම කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ ගෑනිගෙ මූණ බලලා යන්තම් හිනා වෙලා පොෂ් විදියට කිව්වම සටස් ගාලා ගන්නවා. ඕව හිතන්න දේවල් නෙමෙයි කොල්ලෝ.

    මට වුණ සිද්ධියක් කියන්නද ? මම කොළබ ගාල්ල A/C බස් එකක නැග්ගා. ටික දුරක් යන ගමන් මගේ iPod එකෙන් සින්දුවක් දාන් earphone එක දාන් ආතල් එකේ ගියා. පිටිපස්සෙ සෙනග නිසා මම වාඩි වුණේ වම් පැත්තෙ ඉස්සරහම සීට් එකේ. ඒ නිසා මට කොන්දව පේන්නෙ නෑ. පස්සෙ කොන්දොස්තර පොන්නයා පිටිපස්සෙ ඉඳන් කෑ ගහනවලු සල්ලි ගන්න කියල. මට පිටිපස්සෙ සීට් එකේ හිටපු එකා පිටට තට්ටුවක් දාල කිව්වමයි මම දන්නෙ. අරූ මට ඉඳන් කියනවා "කතා කරන එකවත් ඇහෙන්නෙ නෑ කනේ ඇබ ගහගත්තම" කියල. මට යකා ආවේස වුණා. මම කිව්වා "ඇයි මොකෝ සල්ලි නොදී බහියි කියල හිතුවද?" කියල මරුමුස් පාට් එකෙන් ඇහුවා. අරූ සැලෙන්ඩර්. පස්සෙ ඩ්‍රයිවර් කාරය මගේ දිහා බලලා සොරි මහත්තයා කිව්වා.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    pissu payyawal danna epa hutto. yako ohoma gaanu keedahak hasirenawada. kata aerala kiyapanko bag eka ganda kiyala uba pirimiyek neda ? ekita athawara nattan ona magulak api bus eke yanne pay karala... mewage kibisibi prashna danna epa ban. onna uba e ganita turulu wela giyanam ubata feel una widiha dapan eeka ekak. me huttige ganiyek bag eka gatte na kiyala tho aewilla elakiriye danne???????? r u kidding me Nigga ? :3