මේ සිද්ධි දෙක ස්වායත්තද - කියල දියල්ලකො

AnuradhaRa

Well-known member
  • Capture.JPG


    A සහ B සිද්ධි දෙක ස්වායත්තද?
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • ඒවට ෆෝකස් කරන්න ඇටෙන්ශන් එක දෙන්න පුලුවං අනික්වට බෑ 🤩🤩
    මට A/L ගණන් අමාරුයි බං. ආසාවට නිකං බැලුවට. හොඳටම පුලුවන්නං මම විභාගෙ ලියනවනෙ බං

    සිද්දියක් නැහැනේ ඔතන..
    ඔව් නේද නිකං කුලක ටිකක් විතරයි
    ------ Post added on May 3, 2021 at 2:40 PM
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තෝ හැමදාම මේකේ උන්ගෙන් ප්‍රශ්න අහනවා. උබ වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක්වත් බම්ප් කරනවද? තොගේ තියෙන ඔය ආත්මාර්ථකාමී ගතිගුණ නිසා තමයි තෝ රස්සාවකුත් නැතුව කාලකන්නි වෙලා ඉන්නේ. ඔය පොන්න ගතිගුණ නැතිකරගනින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    සිද්ධි දෙකේ ගුණිතය = සිද්ධි දෙකේ ඡෙදනය නොවන හින්දද බං එහෙම කියන්නෙ
    ඉස්සර වෙලා කියහන් ප්‍රතමක සන්කයා කියන්නේ මොනවද? සවායක්ත කියන්නේ මොකක්ද
     

    HmNRazor

    Well-known member
  • තෝ හැමදාම මේකේ උන්ගෙන් ප්‍රශ්න අහනවා. උබ වෙන එකෙක්ගේ ත්‍රෙඩ් එකක්වත් බම්ප් කරනවද? තොගේ තියෙන ඔය ආත්මාර්ථකාමී ගතිගුණ නිසා තමයි තෝ රස්සාවකුත් නැතුව කාලකන්නි වෙලා ඉන්නේ. ඔය පොන්න ගතිගුණ නැතිකරගනින්.
    අඩෝ අඩෝ අඩෝ........ අැඩ්‍රස් නෑ!! ඕ නෝ....... 🥴

    memes-mood-funny-Favim.com-7668369.jpg