මේ සිද්ධි දෙක ස්වායත්තද - කියල දියල්ලකො

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේවා සිද්ධි කියලා ගන්න බෑනෙ බන්. කැටයක් උඩ දාලා අංකයක් ලැබෙන එක වගේ නම් ලැබෙන ප්‍රතිඵල මේ වගේ කුලක වලට වෙන් කරන්න පුලුවන්. මේක එහෙම සීන් එකක් නෙමේ නෙ ඒත්
     
    • Like
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,827
    113
    එලකිරි හන්දිය
    They are not mutually exclusive. because both A and B have common components

    A = {2, 3, 5, 7, 11, 13}
    B= {1, 3, 5, 7, 9, 11, 13, 15}

    A intersection B = {3, 5, 7, 11, 13}

    ඉස්සර වෙලා කියහන් ප්‍රතමක සන්කයා කියන්නේ මොනවද? සවායක්ත කියන්නේ මොකක්ද

    ප්‍රතමක සන්කයා =
    1න් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යයා

    ස්වායත්ත සිද්ධි - සිද්දි දෙකකදී පොදු අවයව නොමැති සිද්ධි ස්වයායත්ත සිද්ධි වේ.
    ------ Post added on May 3, 2021 at 4:50 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,452
    1
    62,170
    113
    Mother Earth
    මේවා සිද්ධි කියලා ගන්න බෑනෙ බන්. කැටයක් උඩ දාලා අංකයක් ලැබෙන එක වගේ නම් ලැබෙන ප්‍රතිඵල මේ වගේ කුලක වලට වෙන් කරන්න පුලුවන්. මේක එහෙම සීන් එකක් නෙමේ නෙ ඒත්
    මේ වීජ ගණිතය. ස්වායත්ත කියන්නෙ A වෙනස් වුණාට B එකට බලපෑමක් නෑ. ප්‍රතිලෝමව A එකට බලපෑමක් නෑ. පරායත්ත කියන්නෙ එකක් වෙනස් වුණොත් දෙකටම බලපෑමක් වෙනවා. :sorry:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේ වීජ ගණිතය. ස්වායත්ත කියන්නෙ A වෙනස් වුණාට B එකට බලපෑමක් නෑ. ප්‍රතිලෝමව A එකට බලපෑමක් නෑ. පරායත්ත කියන්නෙ එකක් වෙනස් වුණොත් දෙකටම බලපෑමක් වෙනවා. :sorry:
    ඔව්, ඒක දන්නවා බන්. Bt...
    View attachment 123006

    A සහ B සිද්ධි දෙක ස්වායත්තද?
    මේවා සිද්ධි විදියට ගන්න බෑ කියලා මං කිව්වෙ, A,B define කරලා තියෙන විදියට (ඕනෙ නම් ගන්න බැරි කමකුත් නෑ, ඒත් A,B ට මීට වඩා හරි හමන් definition එකක් තිබ්බා නම් හොඳයි). Probability වලදි සිද්ධියක් කියන්නෙ well defined අවස්ථාවක්. නිකම්ම කුලක විදියට ගත්තොත් A,B ඡේදන කුලකය අභිශුන්‍ය නොවෙන හින්දා A,B ස්වායත්ත නොවේ කියන්න පුලුවන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    They are not mutually exclusive. because both A and B have common components

    A = {2, 3, 5, 7, 11, 13}
    B= {1, 3, 5, 7, 9, 11, 13, 15}

    A intersection B = {3, 5, 7, 11, 13}

    ප්‍රතමක සන්කයා =
    1න් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යයා

    ස්වායත්ත සිද්ධි - සිද්දි දෙකකදී පොදු අවයව නොමැති සිද්ධි ස්වයායත්ත සිද්ධි වේ.
    ------ Post added on May 3, 2021 at 4:50 PM
    👍👍👍👍 එල එල මේකා හැමදේම අපේන් අහනවනේ. මෙකට උත්තර දේන්න හදද්දි සවායක්ත හා අන්‍යඔනය වශයෙන් බහිස්කාර සිද්දි දෙකම එකක්ද දේකක්ද කියලා පැටලිලා ඉන්නේ 🤣🤣🤣🤣. මෙලෝ දෙයක් මතක නෑ.