මම පොඩි කාලේ ඉස්සර මේ සින්දුව මට වහ කනවා වගේ පෙනන්න බෑ.. මේක ඉස්සර උදේ පාන්දර SLBC එකේ හැමදාම දානවා.
අපේ ආච්චි උදේ මාව ඉස්කෝලේ යවන්න මේ සින්දුව යනකොට "නැගිටින පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියල නැගිට්ටනවා. ඒ වෙලාවට හිතෙන්නේ මාව මරන්න නැගිට්ට හරකෙක් වගේ..
එත් අවරුදු ගානකට පස්සේ දැන් හැමදාම උදේට අපේ ආච්චි ඇවිල්ල එහෙම කියල මාව නැගිට්ටනවානම් හරිම ආසයි. ඒත් එහෙම වෙන්නේ නෑ ආපහු කවදාවත්. අපිට ආදරේ කරපු ගොඩක් අය දැන් නෑ.