මේ සින්දුවේ original එක මොකද්ද?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    මෙන්න මේකේ සිංහල වර්ෂන් එකක් නැද්ද? මට නිකං පොඩි සෙන්ස් එකක් තියෙනවා එහෙම එකක් අහල තියෙනව වගේ. ඉස්සර ඉඳන්ම මේ සිංදුව අහල තියෙන නිසා false memory එකක්ද දන්නෑ.

    Sinhala ekak nam mathaka na bn....Issara wedding wala DJ mans danwa bn meka :lol:
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    four seasons කියන්නේ නම් ඉතිං සුපිරියක්. මටනම් හිතා ගන්නවත් බැ මේක නිර්මාණය කරේ කොහොමද කියල. අවුරුදු සියගානක් ගියත් මේ වගේ classical සින්දු එපා වෙන්නේ නැ,
    ලංකාවේ ඇගිලි සලකුණ වැඩ සටහනට පාවිච්චි කරේ මේ Four Seasons එකේ summer කියන එකෙන් කොටසක්. ඒ කලේ ලංකාවේ හරිම ප්‍රසිද්ද උනා Four Seasons එකෙන්.

    ඒ වගේම සෑම රටකම චිත්‍ර පටි, tv වැඩ සටහන් වල වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ classical music.
    :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ මේ රටේ original සින්දුවක් ඇත්තෙම නැද්ද බන් :lol:
    කොරියන ඒවත් කොපි කරලනේ බන් යක්ඛ පුත්තු :P

    සුජීවා ගැනි ගේ බෙරිහන් දෙන කොපියට වඩා මේක ලස්සනයි බන්
    අලුත් එකක් අහු උනා,

    හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ :P
     
    • Love
    Reactions: .::J@S::.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අපේ දේ කිය කිය උඩ පැන්නට මේකෙ උන් අමු හොරු බලද්දී🥴 වෙන උන්ගෙ ඒවා අපේ වගේ පෙන්නලා ලංකාවේ බූරුවොත් ඒවා කරේ තියන් ප්‍රෞඩ ඉතිහාසය ගැන වර්නනා කරනවා 🥴. අන්තිමට මේකෙ ඇති ලබ්බක් නොමැත කියන්න තමයි වෙන්නෙ
    හැම රටකම සංගීතයට විදේශ සංගීත යේ ආබාශය තියෙනවා ඔහොම හිතුවොත් හින්දි සංගීතය සිනමාව උණත් ඕනේ තරම් කෝපි හොයන්න පුළුවන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    හැම රටකම සංගීතයට විදේශ සංගීත යේ ආබාශය තියෙනවා ඔහොම හිතුවොත් හින්දි සංගීතය සිනමාව උණත් ඕනේ තරම් කෝපි හොයන්න පුළුවන්
    skeleton-meme.gif
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    අඩේ මේක කොපියක්ද. එහෙම දැනගද්දි ටිකක් දුක හිතෙනව මොකද මේක ක්ලැරන්ස් ගැන ලොකු තක්සේරුවක් දෙන්න හේතුවක් උන මෙලඩියක්.

    ඒ කාලෙ ටිකක් බටහිර ඌරුවට ආපු ගොඩක් සින්දු කොපි නේ. ඔන්න ඔය නිසා තමා ඒ සමාජෙම හිටපු නිමල් මෙන්ඩිස් ගෙ මියුසික් වල වැදගත්කම වැඩිපුර දැනෙන්නෙ. මන් දන්න තරමින් බුලට් එක පෙරාපු රත්තන් ටැලන්ට් එකක්.

    අර අමරදේව කොපි කරපු English සින්දුව මොකක්ද? මට නම මතක නෑ.

    අඩෝ අමරදේව නිම් හිම් සෙව්වා කොපි කලේ නෑ. සීතා දේවි ෆිල්ම් එකේ මියුසික් කරන්නෙ නිමල් මෙන්ඩිස්මයි. ඔගස්ටස් විනයාගරත්නම් ට කියල සිංහල ලිරික්ස් ලියවගෙන අමරදේවට එන්න කියනව සින්දුව කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර

    අඩෝ දවසක් රේඩියෝ එකේ ඇහුනා මේකෙ හින්දි වර්ෂන් එකක්.

    😍

    යකෝ මේ රටේ original සින්දුවක් ඇත්තෙම නැද්ද බන් :lol:

    සුජීවා ගැනි ගේ බෙරිහන් දෙන කොපියට වඩා මේක ලස්සනයි බන්

    හා මල් පිපෙන්නේ ගඟ ගලන්නේ :P
    Oooo eka tamai, yt short ekakin set une.
    ------ Post added on Mar 6, 2023 at 5:41 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    අඩෝ දවසක් රේඩියෝ එකේ ඇහුනා මේකෙ හින්දි වර්ෂන් එකක්.

    අඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,523
    113
    ගග අද්දර
    අඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.
    Dn mn reply ekk demme e sinduwa dala 😡 balapiya reply.

    Dn mn reply ekk demme e sinduwa dala 😡 balapiya reply.
    Romles pererage sindu lassanai, ape amma issara ahanwa.
    Eyage sindu wediya yan ne dn channel wala.
    ------ Post added on Mar 6, 2023 at 6:10 PM
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    😍

    Oooo eka tamai, yt short ekakin set une.
    ------ Post added on Mar 6, 2023 at 5:41 PM

    අඩේ මේක දැක්කේ පහු වෙලා..
    Dn mn reply ekk demme e sinduwa dala 😡 balapiya reply.

    Romles pererage sindu lassanai, ape amma issara ahanwa.
    Eyage sindu wediya yan ne dn channel wala.
    අඩෝ පට්ට මේක තමයි සින්දුව. ඉස්සර යනවා නේ වෙළද සේවයේ මේවා හවස 3, 4 කෙළියට. අපේ අම්මත් මේවා දාල තියන සද්දෙට, මම නම් පොඩි කාලේ කැමති නැ අහන්න පරණ නිසා. වයසට ගියාම තමයි ලස්සන තේරෙන්නේ.