මේ සින්දු මතකද TV එකේ ගිය (Hindi)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    90s වල ඉපදුන අය වෙන්න ඕනෙ. නැත්තම් මතකයක් නැති වෙයි. තවම ඒවයෙ ලයිබ්‍රරි වල ඇති. දැන් දාන්නෙ නෑ වගේ.





    මේවා නිතරම අහන්න ලැබෙන්නෙ නෑ. සමහරවිට TV එකේ දැන් යනවද දන්නෙ නෑ. මේවයින් ගොඩක් ඒවා ගියේ සිරස ටී වී එකේ. දැන් TV බලන්නෙ නෑ. තව ඔය වගේ දැන් ඇහෙන්නැති ලස්සන ඒවා තියනවනම් දාන්න