කාලෙකට කලින් එකෙක් හෙන ටොකක් දුන්නා උන්ගෙ පෙපර් අමාරු උනාට චැට්ජිපිටි දාගෙන ලියන්න පුලුවන් කියලා. උගේ බොරුවක් කියලා එවලෙ හිතුවේ. බලන් ගියාම සින් එක ඇත්ත.
SLITT eketh final projects ehema godak un salli walata krawaganne.It degree nam itn IIT & SLIIT tama lankawe nam. Anith private campus chora
මාත් ඔය සින් එක කියපු ගමන් ඇහුවේ open book exam ද කියලා. උන්ට එහෙම එවා නැලු. Closed book exam තියෙන්නේ.New way of open book exams
meeka aththak SLIIT th chora dan issara nam waddo hitiya saahendaSLITT eketh final projects ehema godak un salli walata krawaganne.
හතුරෙක්වත් යවන්න එපා ඔය හොර ගුහාවට![]()
කාලෙකට කලින් එකෙක් හෙන ටොකක් දුන්නා උන්ගෙ පෙපර් අමාරු උනාට චැට්ජිපිටි දාගෙන ලියන්න පුලුවන් කියලා. උගේ බොරුවක් කියලා එවලෙ හිතුවේ. බලන් ගියාම සින් එක ඇත්ත.