මේ සින් එක ඇත්ත නේ

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Screenshot-20240913-142231.png

    කාලෙකට කලින් එකෙක් හෙන ටොකක් දුන්නා උන්ගෙ පෙපර් අමාරු උනාට චැට්ජිපිටි දාගෙන ලියන්න පුලුවන් කියලා. උගේ බොරුවක් කියලා එවලෙ හිතුවේ. බලන් ගියාම සින් එක ඇත්ත.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    New way of open book exams
    මාත් ඔය සින් එක කියපු ගමන් ඇහුවේ open book exam ද කියලා. උන්ට එහෙම එවා නැලු. Closed book exam තියෙන්නේ.
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    IIT තමයි ඉතින් Private නම් sliit එකත් චොර වීගෙන එන්නේ වගේ. IIT එකත් කුරුණෑගල එහෙම branch එකක් දාලා මොකාට එන්න හදනවද දන්නේ නෑ දැනට සුපිරි
     
    • Like
    Reactions: sahan50

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Screenshot-20240913-142231.png

    කාලෙකට කලින් එකෙක් හෙන ටොකක් දුන්නා උන්ගෙ පෙපර් අමාරු උනාට චැට්ජිපිටි දාගෙන ලියන්න පුලුවන් කියලා. උගේ බොරුවක් කියලා එවලෙ හිතුවේ. බලන් ගියාම සින් එක ඇත්ත.
    හතුරෙක්වත් යවන්න එපා ඔය හොර ගුහාවට
     
    • Sad
    Reactions: nethumshan